ජිම් පප්පා හැමදාම වගේ මිනිසුන්ට දැනෙන වෙනසක් කරලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අරූ වීරයා වගෙ කෙරවල පිටියේ toll booth අයින් කරලා දැන් අනිත් exit වල පෝලිම් වැඩි කරලා.

    පොලිමේ විනාඩි 30ක් විතර හිටියාම මිනිසුන්ට ඉතින් දැනෙන වෙනසක්නේ 🤭 🤭


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය කෙරවලපිටිය ඔයි පාර මුන් මුහුදටම එක්සිට් වෙන්න හදනවා කෙලවෙලාම යන්නම.