අරූ වීරයා වගෙ කෙරවල පිටියේ toll booth අයින් කරලා දැන් අනිත් exit වල පෝලිම් වැඩි කරලා.
පොලිමේ විනාඩි 30ක් විතර හිටියාම මිනිසුන්ට ඉතින් දැනෙන වෙනසක්නේ

පොලිමේ විනාඩි 30ක් විතර හිටියාම මිනිසුන්ට ඉතින් දැනෙන වෙනසක්නේ
ඇත්ත කතාව තමා ඕක නොවුනත් ට්‍රැෆික් එකට හේතුව ඕකුන් තමා බැනුම් අහන්නෙ. ගොන්ම පක්කු ටිකක් බන්24 night eka tamai athal wenne![]()
උගත් බුජ්ජිමත් මධ්‍යම පාන්තික toxic fan base එහෙකුත් ඉන්නවා...Adu mola ne ithin monawa karannada.. untama hariyana adu kule fan base ekakuth innawa..