ඇඟ අඩු කර ගන්න ඕනේ නම් 70% වගේම කෑම වලින් තමයි අඩු කර ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. රෑට පලතුරු කාපන්. නැත්නම් සැහැල්ලු ආහාරයක් ගනින්. දවල්ට උදේට හොඳට කාපන්. බත් කෙලින එක පුලුවන් තරම පාලනය කරපන්. හොඳට තුන් වේලම බත් ගිල්ලොත් බඩුම තමා. මොකද අපි හොඳට ඇඟ පත වෙහෙසන දේවල් කරන්නේ නෑනේ. ඒ ගමන්ම ජිම් එකටත් පලයන්. දුවන එක තමා ඉතින් හොඳම දේ. මුල් කාලේ රිස්ල්ට් එක පේන්නේ හරිම අඩුවෙන්. ඒකෙන් අධෛර්ය වෙන්නේ නැතුව දිගටම කරපන්. ඊට පස්සේ ප්‍රථිපල ඉක්මනට එනවා. අනිත් එක මුලින් හෙන දරුණු ටාගට් හදා ගෙන මැරෙන්න දඟලන්න එපා. එතකොට ස්ට්‍රෙස් වෙලා එකක්වත් නැති වෙනවා. මුලින් අඩුම තරමේ සතියට දවස් තුනක් වත් එක්සසයිස් කරපන්. කරනකොට උඹට පුලුවන් තරම් කරපන්. හැබයි ටාර්ගෙට් කරපු හැම දවසේම ටිකක් හරි කරපන්. දවසක් දෙකක මිස් උනොත් ආයෙ කම්මැලි හිතෙනවා. ඒක ජීවිතේ නෝමල දෙයක් කර ගනින්. එතකොට දන්නේම නැතුව රිසල්ට් එනවා කාලයත් එක්ක. මේ ඉතින් මගේ ස්ටයිල් එක. උඹට හරි යයිද දන්නේ නෑ.
ඔයාගේ කතාව ඇත්ත.
මාත් ඔය විදියට try කරලා බලන්න ඕනේ.
mata rahata bath one bn aniwa nathnm gastritis wage anawa dhawalta hugak welawata kanne kaden udeta kanne piti guli mage kama rhtawa wenas karala balanna one mata katha puruddak thiyanawa wadk soada bothale ariya wage patan gannawa passe epa wunama atha harinawa ai masekng patan gannawa
meka athaharala uuba kiwwa widiyata waeda tika patan ganna one
watina adhas tika macn

machn mage bara 112kg ahuwma baya hithenawa neda? matath kettu wenna krmayak oni. web development karanne dvasema pc eka gawa wadi wela inne. thel ke,ma hema dn kanawa adui. mata kettu wenna krmayak nathuwa inne. noka inna ba pana nathuw awag ewenaa. kama adu krla kemwama inna amarui bn. mma mokada kranne?
sirawata athha kathawa bn mahatha un withrai oka dannae kaema adu karanna kiwwata echchra kaema kan nha bn thel nam gedarin komath denna kaden kawoth misk gedara okkoma kama kama adu karanna kiyanawa eka para adu karama kalanthe wage anthimata gastric hadhagena nathune
ekai coch kenk gawata gihin piliawalata waeda tika karanna baluwe
ubta gym yanna bari nam treadmill ekak aran padinna balan start ekak widiyata