ජිම් වොරන් (Jim Warren) ගැන දන්නවද?
ඔයාල දැකලා ඇති ඔය මම පහලින් දාල තියනවා වගේ පින්තූර. ලංකාවේ නම් ගොඩක් Private Bus වල එහෙම ඔය ලොකුවට ගහල තියෙන්නේ. කවදාවත් හිතුවද ඒවා ඇන්දේ කවුද කියල?
මේ චිත්ත්‍ර ශිල්පියාගේ නම ජිම් වොරන් (Jim Warren). සමහර අය අහල ඇති. මෙයාගේ චිත්ත්‍ර වල තියනවා අමුතු ගතියක් එක නිසා ජිම් වොරන් ගැන විස්තර ටිකක් දන්නා ඕනේ කියල හිතුවා.
මේ ඉන්නේ බුවා..
මෙය ඉපදිලා තියෙන්නේ 1949 නොවැම්බර් 24 වෙනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. ප්‍රසිද්ද වෙලා තියෙන්නේ Music ඇල්බම් කවර සහ පොත් කවර වලට චිත්ත්‍ර ඇඳලා. ජිම් මේ සම්ප්‍රදායික තෙල් සායම් චිත්ත්‍ර කැන්වසය මත අඳින්න තනියමම තමයි ඉගෙන ගෙන තියෙන්නේ. පොඩි කලේ නම් ඉතින් හැමෝම වගේ තමා, පළවෙනිම චිත්‍රය ඇඳලා තියෙන්නේ වයස අවුරුදු 2 දී. මෙච්චර ලස්සනට නම් තියෙන්න නැතුව ඇති, චිත්ත්‍ර ශිල්පියෙක් වෙන්න කලින් රොක් සංගීතය මැජික් වගේ කලාවන් හදාරන්නත් උත්සහ කරලා තියනවා.
මෙය ගැන ලෝකය දන ගන්නේ 1981 දී Bob Segerගේ ජනප්‍රියම album එක "Against the Wind" ඇල්බම් කවර් එක ඇඳට පස්සේ. ඒ ඇල්බමයටGrammy Award for Best Album Package කියන සම්මානය හම්බෙලා තියනවා.
මේ පහලින් තියෙන්නේ ඔය කියන සිතුවම
ඒ සිතුවමේ කතාව ජිම්ගේ වචන වලින්ම කියනවනම් මෙහෙමයි...
මම 1979 දී මගේ සිතුවම් කීපයක් චිත්‍ර අද්යක්ෂක කෙනෙකුට යැව්වා.(ඒ වචන වලින්ම කිව්වට සිංහලෙන් කියල නෑ හරිද) එයාගෙන් සති කීපයක් යනකල් ප්‍රතිචාරයක් නැති වුනාම මම දැන ගත්තා ඒවා කුණු බක්කිය කියන Black hole එකේ නතර වුනා කියලා. පුදුමේ කියන්නේ අවුරුද්දකින් විතර එයම මට කතා කරලා ට ඇල්බම් කවර් එකක් අඳින්න කැමතිද කියලා. මම කියන්න උත්සහ කර මම අඳින්නේ මිනිස්සුන්ව විතරයි අශ්වයෝ අඳින්නේ නෑ මට වාසනාව තියෙන්නේ මිනිස්සුන්ව අන්දම විතරයි කියලා. කොහොම හරි ඒ ගේ බල කිරීමටම මම ඇන්ද චිත්‍රය තියන ඇල්බමයට 1980 සහ 1981 Grammy award for Best album Package Against the Wind හම්බුනා කියලා මම දන්නේ එය අපහු මට call කරලා එක ගැන කිව්වම.
So the moral of that story is that I now "DO" horses.
මේ වෙනකොට පොත් කවර 200 කට අධික ප්‍රමාණයකුත් පෝස්ටර් සැහෙන ගානකුත් ඇඳලා තියනවා. Arthur C. Clarke, Robin Cook සහ Clive Barker වගේ ප්‍රසිද්ද කතෘවරුන්ගේ පොත් වල පිට කවරත් ජිම්ගේ සිතුවම් වලින් අලංකාර වෙලා තියනවා.
මෙයාගේ සිතුවම් වල තියන විශේෂත්වය නිසාම ඒවා මැගසින් කවර සහ ටී ෂර්ට් මුද්‍රණය සඳහාත් යොදාගෙන තියනවා.
80 දශකය තමා මෙයාගේ ජිවිතේ සුන්දරම කාලය ඒ කලේ තමා මෙයා නිර්මාණ විශාල ප්‍රමාණයක් කරලා තියෙන්නේ. වර්තමානයේ නම් තෝරාගත් පරාසයක තමා චිත්ත්‍ර අඳින්නේ දැන් සැහෙන වයසත් ඇතිනේ.
පාරිසරික සුන්දරත්වය සහ කාන්තාව මෙයාගේ චිත්ත්‍ර වලට ගොඩක් සමීප බව ඔයාලට පේනවා ඇති විශේෂත්වය තමා මවාගැනීමේ හැකියාව නැත්තම් Imagination කියන එක. නැත්තම් මේ වගේ අදහස් ගලප ගන්නේ කොහොමද අපි නම්. ඩිස්නි චරිත වලට සමාන චරිතත් මෙයා ඇඳලා තියනවා එක නිසා ඒ නිර්මාණ ගොඩක් කුඩා ළමයින් අතරත් ජනප්‍රියයි.
මේ තියෙන්නේ Facebook Fan Page එක උඩින් දාල තියනවා වගේ පින්තූර ගොඩක් තියනවා ඔයාලට ගිහින් බලන්න පුළුවන්.
මෙයාගේ Official Web Site එකට ගිහින් තව විස්තර ඕනේ නම් දැන ගන්න පුළුවන්.