ජිම්_අයියලාගෙන්-උදව්වක්

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    බලපන් මෙ වගෙද කියලා උබට ඔනැ

    1zocbbt.jpg


    මෙ මගෙ අත බන්. ඇස්වහක් කටවහක් නැ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මටත් බර ටිකක් අඩු කරගන්න විදිහක් කියපල්ලකො......
    වැඩිය මහත නෑ ....
    මේ බඩ පොඩ්ඩක් ඇවිත්... :(

    Ab Shape එක හදා ගන්න Try එකක් දුන්නා නම් බඩ අඩු කර ගන්න පුලුවන් වෙයි
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන් උසෙ හැටියටයි බර තියෙන්න ඔනැ අතෙ හැටියට නමේයි
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේක මදි උඹේ බර කිය ද ?

    මචන් එච්චර ලේසියට ගන්න එපා..උබට තේරෙයි වැඩේ අමාරු කම කරන්න ගත්තාම...ටික දවසක් කරල අත අරින්නත් එපා...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ŦĦĔ ƦȆƉǾӾ;13205997 said:
    මචන් එච්චර ලේසියට ගන්න එපා..උබට තේරෙයි වැඩේ අමාරු කම කරන්න ගත්තාම...ටික දවසක් කරල අත අරින්නත් එපා...

    මම ජිම් ගිහිල්ලා නැවතුන කෙනෙක් මචන්, මුල් කාලේදි කට්ට කාගෙන කලා දවස් 3ක් අත හොල්ලන්න බැරිව හිටිය කාලයකුත් තිබ්බා :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    good luck machan.....
    umbata wede hariyai wage nam matath kiyapan. try ekak danna ona.... test karanna welawak ne ban

    Thanks Machan, මමත් උපරිමයෙන් ම කරන්නයි යන්නේ, John Abraham ලා ඇග හදා ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නේ ඉතින් අපිට බැරි වෙන්න විදියක් නෑ නේ ද මචන්. :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දැන් යනවා කට්ටියම මේ Thread එක Bump එකක් හරි දිලා උදෙන් ම යන්න, මට හවස් වෙලායි එන්න පුලුවන් වෙන්නේ .
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔව්, ඇත්ත, ඒත් ඕය අත දැක්කාම මට හිතා ගන්න පුලුවන් වුනා උඹේ බර එකයි ඇහුවේ.

    කියපන්කො එහෙනම් මගෙ බර කියද කියාලා