ජිවත් වෙන්න හුස්මක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    ජිවත් වෙන්න හුස්මක්

    ජිවත් වෙන්න හුස්මක් * ගසක් කපන්නට පෙර පැලයක් හිටවන්න ඔබත් * ඉන්න රටක් තිබුණාට මදි හුස්ම ගන්න ගහ කොළ තියෙන්න ඔනේ දුවේ , පුතේ. * අපි පරිසරයට ආදරේ කරමු. * හරිතවත් රටක් නිර්මාණය කරන්න ඔබත් එකතුවන්න. * මී, කුබුක් පැල හිටවන්න ඔබත් කැමති නම් කතා කරන්න 0719143927 mr chathuwa ඔබ ජය වේවා තෙරුවන් සරණයි !!!