ජිවන රේකාව

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් මට ලොකු ප්‍රශ්නයක් තියනවා .මම යාලු වෙලා ඉන්න කෙල්ලගේ අතේ ජිවන රේකාව කොටයි නේ බන් :(:(:( ජිවන රේකාව කොට වෙනවා කියන්නේ ආයුෂ අඩුයි කියන එකද :(:(:(:(:(
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Ithing hodai ne banzz......oka badala kuriya gahapu gaman badinawa thawa ekak.....!! :lol: :lol: :lol: :lol:

    Don't believe in this shit things.......live life according to what you have. future cannot detect by anyone. unless otherwise you spoil it.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අනේ මන්ද බන් බදින්න බයයි නේ දැන් :(:(:(:(:(
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    පිහියක් අරන් පලපන් තව අගල් දෙක තුනක් වෙන්න
     

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    ඒකේ තේරුම යාළු වෙලා ඉන්න කොල්ල කප කොට මෝඩ උකන්නෙක් කියන එක
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    තමුන්ට මෙ ආත්මෙදි ලැබියයුතු දේ තිර්ණයවී හමාරය