දුක ලොකයට අවේ මම හිතන්නේ consciousness/awareness එකත් එක්ක එය ප්රතම ජිවියාගේ ඉදලම තිබුනාද එහෙම නැතිනම් මිනිසාට පමණක් සිමා වෙනවාද කියලා හරියටම කියන්න අපහසුයි
සුභදහම පොදු ධර්මතාවය තමයි ජිවය පවත්වාගෙන යාම මෙය සියලුම සත්වයන්ට තිබෙන පොදු දෙයක් නමුත් මිනිසා ගෙ මනස දියුනු තත්වයක් නිසා විටෙක ඔහුට ජවිතය දුකක් යැයි සිතේ මොන තරම් දුකට අකමැති වුනත් පැවත්මට ඇලුම් කිරිම නිසා නැවත් ඉපදියි.
එතකොට ස්භාහදහම අපිට අවස්තාවක් දෙනවාද මේ චක්රියෙන් උත්තාන වීරයෙන් එගොඩ වන්න?සමානයෙන් එයට අවස්තාවක් දෙන්න නැහැ එය ඉතා අසිරු කරුනක් වන්නේ එය නිසයි.
ගොඩාක් දෙනෙක් අහනවා ඔක්කොම නිවන් දැක්කොත් ලොකයක් නැතිවෙනවා නේද කියලා.
එහෙම වුනොත් නම් එහෙම වෙන්නවා තමයි ඉතින් එක හොදයි නේ සියලුම සත්වයන් මේ කිසිදු අරමුණක් නැති බියකරු සසරෙන් එගොඩ වෙන එක. නමුත් එය ඉතාමත්ම අපහසු දෙයක් වනු ඇත
Last edited: