විශ්වාසය (Faith)

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Faith in Buddhism

Faith (Pali: Saddhā, Sanskrit: Śraddhā) is an important constituent element of the teachings of the Buddha—both in the Theravada tradition as in the Mahayana. Faith in Buddhism derives from the pali word saddhā, which often refers to a sense of conviction. The saddhā is often described as:

a conviction that something is
a determination to accomplish one's goals
a sense of joy deriving from the other two

While faith in Buddhism does not imply "blind faith", Buddhist faith (as advocated by the Buddha in various scriptures, or sutras) nevertheless requires a degree of faith and belief primarily in the spiritual attainment of the Buddha. Faith in Buddhism centers on the understanding that the Buddha is an Awakened being, on his superior role as teacher, in the truth of his Dharma (spiritual Doctrine), and in his Sangha (community of spiritually developed followers). Faith in Buddhism is better classified or defined as a Confidence in the Buddha, Dharma and Sangha, and is intended to lead to the goal of Awakening (bodhi) and Nirvana. :shocked: Volitionally, faith implies a resolute and courageous act of will. It combines the steadfast resolution that one will do a thing with the self-confidence that one can do it.

As a counter to any form of "blind faith", the Buddha taught the Kalama Sutra, exhorting his disciples to investigate any teaching and to live by what is learnt and accepted, rather than believing something outright.


;)

Buddhism also based on Faith? :shocked:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
68582998.jpg

හැබැයි මෙකෙ තියෙනවා ගොඩාක් දෙනෙකුට හරි අවබොදයක් නැ කියලා එකනම් ඇත්ත හැබැයි බෞද්ධයන වුත් එහෙමම තමයි එක එක අය එක එක එවා කියනවා නමුත් ශුද්ධාතමයානන් යම් කිසි කිතුනුවකු තුල සිටිනවා නම් ඕහුට හො ඇයට සියල්ලම වැටගෙන්න ගන්නවා අන්න එකයි අපෙ දහමේ විශෙශත්වය තමාටම වටහ ගන්න පුලුවන් ඔව් සාතන් අපෙ දහම් කෙලෙසන්න Trojan Horse එවනවා හරියට බුදුදහම කෙලෙසන්න මෛට්ත්‍රි බුදුන් ගල්ලෙන් පහල වනවා වගෙ මෙව ඉතින් අපිට නවත්වන්න බැ හොදම දේ තමයි ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් මත කිතුනුවෙකු විම ශුද්ධාතමය ඉල්ලන්න ප්‍රග්යාව ඉල්ලන්න එතුමන්ගෙ වචන අපට වටහ ගන්න

මගෙ එකම ඉල්ලිම තමයි ජෙසුස් වහන්සෙගෙ චරිතය අධයනය කරන්න බයිබලය කියවන්න සියලුම ප්‍රශ්නවලට පිලිතුරු මේ පුදුම ග්‍රන්තයෙ තියෙනවා වෙන කෙනෙකුගෙන් අහනකොට පොඩ්ඩක් ප්‍රවෙසම් වන්න

එකක් හොදි මතක් තියාගන්න ජෙසුස් වහන්සෙගෙ ඉගෙන්විම් හැමවිටම අධායාත්මික පැත්තක් තමයි ගන්නෙ
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හැබැයි මෙකෙ තියෙනවා ගොඩාක් දෙනෙකුට හරි අවබොදයක් නැ කියලා එකනම් ඇත්ත හැබැයි බෞද්ධයන වුත් එහෙමම තමයි එක එක අය එක එක එවා කියනවා නමුත් ශුද්ධාතමයානන් යම් කිසි කිතුනුවකු තුල සිටිනවා නම් ඕහුට හො ඇයට සියල්ලම වැටගෙන්න ගන්නවා අන්න එකයි අපෙ දහමේ විශෙශත්වය තමාටම වටහ ගන්න පුලුවන් ඔව් සාතන් අපෙ දහම් කෙලෙසන්න Trojan Horse එවනවා හරියට බුදුදහම කෙලෙසන්න මෛට්ත්‍රි බුදුන් ගල්ලෙන් පහල වනවා වගෙ මෙව ඉතින් අපිට නවත්වන්න බැ හොදම දේ තමයි ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් මත කිතුනුවෙකු විම ශුද්ධාතමය ඉල්ලන්න ප්‍රග්යාව ඉල්ලන්න එතුමන්ගෙ වචන අපට වටහ ගන්න

    මගෙ එකම ඉල්ලිම තමයි ජෙසුස් වහන්සෙගෙ චරිතය අධයනය කරන්න බයිබලය කියවන්න සියලුම ප්‍රශ්නවලට පිලිතුරු මේ පුදුම ග්‍රන්තයෙ තියෙනවා වෙන කෙනෙකුගෙන් අහනකොට පොඩ්ඩක් ප්‍රවෙසම් වන්න

    එකක් හොදි මතක් තියාගන්න ජෙසුස් වහන්සෙගෙ ඉගෙන්විම් හැමවිටම අධායාත්මික පැත්තක් තමයි ගන්නෙ

    ඔව් ඔව් කතෝලික ආගමට ඉන්න සාතන්ලා උඹලම තමයි මේක මම නෙවෙයි කිවුවෙ මගේ කතෝලික යාලුවෙක්ම තමයි.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව් කතෝලික ආගමට ඉන්න සාතන්ලා උඹලම තමයි මේක මම නෙවෙයි කිවුවෙ මගේ කතෝලික යාලුවෙක්ම තමයි.

    MAHAYANA our friend ewwoth ? :baffled:

    Jesus never brough any religion or human tradition Jesus brought SAlvation trough him

    Jesus belongs to evey person who accept him as a savior ;)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව් කතෝලික ආගමට ඉන්න සාතන්ලා උඹලම තමයි මේක මම නෙවෙයි කිවුවෙ මගේ කතෝලික යාලුවෙක්ම තමයි.

    මුලින්ම මා ඕබෙන් අහන්න කැමති ඇත්තටම එහෙම කෙනෙකු ඕබට කිව්වාද කියලා?


    මචන් රොමානුකතොලික ආගමට හො අනෙකුත් නිකායන් වලට කිසිම දෙයක් කියන්න මට බැ නමුත් දෙව වචනය පිලිපැදිනවා නම් බය වෙන්න අවශ්ස්ය නැ. එක තමයි මම කිව්වෙ හැම තැනම Trojan Horse එවලායි තියෙන්නෙ සාතාන්

    දැන් වැඩිය ඔනෙ නැ බුදුදහම හොදින් දන්න කෙනෙකු දන්නවා අර ගාල්ලෙ මහත්තයා මෛත්‍රි බුදුන් නොවන බව ..... නමුත් ‍රැවටිලා ඉන්න පිරිසකුත් ඉන්නවා ඇයි එකට හෙතුව? බුදු දහම හරි හැටි නොදත් බව ඔබට එහේම රොමානු කතොලික කෙනෙකු කිව්වා නම් එක පුදුමයක් නෙමෙයි මොකද අද බොරු වාසි / පෞද්ගලික වාසි තකා එක එක අය එක එක නම්වලින් නිකායවල් අදාගෙන් ජනයාව මුලා කරනවා සමහර අය උගන්වන්නෙ පට්ට පල් බොරු මම ගොඩාක් නිකායවල් අධයනය කරා නමුත් මම ප්‍රසිද්ධියේ නම් ගම් පවඩන්නෙ නැ එක මට අයිති නැ අවසානයේ මම හිතන්නෙ මේ ක්ට්ටියව ඉතා දැඩිව විනිශ්චය කරනු ලබනවා බයිබලයට අනුව එ වගෙම තමයි දෙව වචනය අකුරටම පිලිපදින අයත් සිටිනවා හැබැයි බොහොම සුලු පිරිසක් රොමානුකතොලික පල්ලියෙත් හොද නරක් දෙකම තියෙන්ව මම හිතන්නෙ ඕනැම තැනකට දහමකටම එක පොදු දෙයක්

    ජුදාස්ලා කොහෙත් ඉන්නවා

    නමුත් ජෙසුස් වහන්සෙ අපට කියලා දිලා තියෙනවා කොහොමද හොද අදුර ගන්නෙ කියලා? සැබැ අනුගාමිකයන්ගෙ ලක්ශන මේ සියල්ලම බයිබලයේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනව එවගෙම තමයි ස්වාමිනී ස්වාමිනි කියලා අගම උගැන්වුවාට ඕබෙ ජිවිතය එ විදිහට ගත කරලා නොතිබුනොත් එ අයගෙ ඉරනමද පැහැදිලිව බයිබලයෙ සදහන් වෙනවා

    මා නිතරම දෙශ්පාලයන්ට මතක් කරන්නෙ එකයි ඕබට ඇති වග කිම ගොඩාක් වැඩියි අමතක කරන්න ඒපා එ මහජ්නයාගෙ මුදල් එය අයුතුලෙස පාවිච්චි කිරිම දරුනු පාපයක් එය හොරකම් කරනවා යනු මුලු රටටම සොරක්ම් කාරා හ සමානය ඔබට අවසානයෙ කුමක් සිදුවෙවි දැයි දන්නවා නම් කවදාකවත් ඕබ මෙ තනතුරට පත් නොවිමට ඉඩ ඇත

    මම දැන් පෙනවන් නම් ජෙසුස් වහන්සෙ මොනවාද සැබැ අනුගමිකයන් පිලිබද කියන්නෙ කියලා

    Who knows the GOD?

    "Whoever does not love does not know God, because God is love." 1 john 4:8

    Who is his true followers?

    34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.” John 13:34-35

    How to distinguesh true Christians ?

    Marks of True Christian

    9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with the Lord’s people who are in need. Practice hospitality.

    14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position.[a] Do not be conceited.

    17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everyone. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my dear friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord. 20 On the contrary:

    “If your enemy is hungry, feed him;
    if he is thirsty, give him something to drink.
    In doing this, you will heap burning coals on his head.”

    21 Do not be overcome by evil, but overcome evil with good.


    Romans 12:9-21​


    Who to indentify true holy spirit?

    "Make a tree good and its fruit will be good, or make a tree bad and its fruit will be bad, for a tree is recognized by its fruit." - Matthew 12:33

    By their fruit you will recognize them. Do people pick grapes from thornbushes, or figs from thistles? - Matthew 7:16

    Full verse

    A Tree and Its Fruit

    15 “Watch out for false prophets. They come to you in sheep’s clothing, but inwardly they are ferocious wolves. 16 By their fruit you will recognize them. Do people pick grapes from thornbushes, or figs from thistles? 17 Likewise every good tree bears good fruit, but a bad tree bears bad fruit. 18 A good tree cannot bear bad fruit, and a bad tree cannot bear good fruit. 19 Every tree that does not bear good fruit is cut down and thrown into the fire. 20 Thus, by their fruit you will recognize them.

    21 “Not everyone who says to me, ‘Lord, Lord,’ will enter the kingdom of heaven, but only he who does the will of my Father who is in heaven. 22 Many will say to me on that day, ‘Lord, Lord, did we not prophesy in your name, and in your name drive out demons and perform many miracles?’ 23 Then I will tell them plainly, ‘I never knew you. Away from me, you evildoers!’


    There you go even if you do miracles or drive out demons in the name of Jesus if you do not have Christ Love in you , you will be rejected . This is why I always telling you the greatest Miracle is to know Jesus, & his love then you will love Jesus , his qualities can be seen in your life your life will change for good by 360 digrees now that is i call "the greatest miracle of our LORD" :yes:



    Many people claims that they have the holy spirit, but how do you know for sure?


    Fruit of the Holy Spirit is the descriptive name given by the Apostle Paul to a nine-point list of Christ-like attributes of a true Christian life. In the Gospel that precedes this epistle, Jesus had said, "These things I command you, that you love one another."[Jn. 15:17] Paul illustrates with these attributes the kind of love that marks a true Christian life:


    "But the fruit of the Spirit is love, joy, peace, forbearance, kindness, goodness, faithfulness, gentleness and self-control. Against such things there is no law."

    — Galatians 5:22-23

    wow! :yes:

    Now here is the spirit of the world

    Immediately before he illustrates Christ-like "love-one-another" love, author Paul issues a stern warning in presenting partial list of what he termed "acts of the flesh" which he labels as "obvious":


    sexual immorality, impurity and debauchery; idolatry and witchcraft; hatred, discord, jealousy, fits of rage, selfish ambition, dissensions, factions and envy; drunkenness, orgies, and the like.

    — Gal. 5:19-21