ජිව්තය සුන්දරයි...
අපි මිල අධික ඇදුම් පැලදුම් අදින්න සිහින මවනවා, ඒත් අපිට වැඩිම පහසුවක් සැහැල්ලුවක් දැනෙන්නේ ගෙදර තියෙන හඩු ටී එක, ශෝට් එක සහ රබර් දෙක තුල...
අපි තාජ්, හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ට්ස්ලා, බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට, පාර අය්නේ නය්ට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විදිනවා...
බෙන්ස්, BMW අරන් රට වටේ රව්ම් ගහන්න හීන මවන අපිම, තනියම ඇවිදිද්දී අපේ හදවත් එක්ක කතා කරනවා...
ගිගා, ටෙරා බය්ට් ගානට සින්දු පුරවපු හාඩ් ඩිස්ක්, I-Pod තියන් හිටියට රේඩියෝවේ අහම්බෙන් යන සින්දුවක් අපි පුදුම විදිහට රස විදිනවා, මුමුනනවා, අපේ කටට සිනාවක් ගේනවා...
තරු හෝටල්වල නැති රස අපේ අම්මාගේ කැම වල තියෙනවා...
කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර තියෙනවා...
පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විදින දුකත් සැපක් ලෙස දකිනවා...
ජීවිතය සැබැවින්ම සරලය්, අපි විසින්ම ඇක සන්කීර්න කර ගන්නවා...
ජීවිතය සුන්දරය් ඒක විදගන්න...

සැලකිලි අනුමත කෙරේ...