මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex
ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...
අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්
ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..
අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට
පාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..
බෙන්ස්, BMW ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,
තනියම ඇවිදිද්දි අපේ හදවත් එක්ක කතා කරනවා..
අපි අපිත් එක්කම කතා කරගන්නවා...
ගිගා ටෙරා බයිට් ගානට සිංදු පුරවපු හාඩ් ඩිස්ක් I-pod තියන් හිටියට
රේඩියෝවෙ අහම්බෙන් යන සිංදුවක් අපි පුදුම විදිහට රස විඳිනවා..
මුමුනනවා..අපේ මුවගට සිනාවක් ගේනවා..
තරු හෝටල් වල නැති රස අපේ අම්මගේ කෑම වල තියනවා...
කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර ඇදේ තියනවා...
පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....
ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා.....
"Life is simple Indeed but we make it complex.."
උපුටා ගැනීම : www.sabithl.blogspot.com