ජිවිතයක් බේරා දෙන්න ....

TinTin Malli

Junior member
  • Feb 14, 2015
    87
    2
    18
    ජිවිතයක් බේරා දෙන්න ....

    මගේ සොහොයුරියගේ වයස අවු:30කි.මගේ සොහොයුරියට මීට බොහෝ කලකට පෙර ප්රේම සම්බන්ධයක් තිබුනි. මාගේ මව් පියන් ඊට විරුද්ධ වුයේ එම පුද්ගලයා පවුලට නුසුදුසු බව පවසමිනි. නමුත් ඊට පසු මව්පියන් ඒ සම්බන්ධයට කැමැත්ත ප්රකාශ කරා.. හදිස්සියේම මගේ සොහොයුරිය විසින්ම ඒ සම්බන්ධය නතර කර දැමුවා... එතැන් පටන් මගේ සොහොයුරිය මව් පියන්ට චෝදනා කරන්නේ ඇගේ සම්බන්ධය නැවතුනේ මව්පියන් කරන ලද ගුරුකම් නිසා බවයි...ඒ සඳහා මාගේ පියා විසින් භාරයක් ඔප්පු කල බව ඇය පුන පුනා පවසයි... දැන් ඇගේ සම්බන්ධය නැවති වසර 10 පමණ වෙයි. ඇගේ හිටපු පෙම්වතා දැන් විවාහවී දරුවකුද සිටි. නමුත් මේ වසර 10 පුරාවටම මගෙ සොහොයුරිය ඔහු ගෙන්වා දෙන මෙන් ඉල්ල මව්පියන් හා රංඩු කරයි... ඔහු විවාහ වී ඇති බවත් දරුවකු සිටින බවත් පැවසුවද ඇය එයින් සැහිමකට පත් නොවේ..ඔහු විවාහ විම ඇයට ගැටලුවක් නොමෙති බව ඇය පවසයි... වෙනත් විවාහයක් ගැන සිහිකිරිමෙන් උවත් ඇය දරුනු ලෙස කෝප වෙයි... නිවසින් කිසිවිටකත් බැහැර නොයන ඇය...නිවස්ටම වී සිටි...මිතුරන්,අසැල්වැසින්,නැයන් අසුරු කිරිමට පවා ඇය අකමැතිය...
    පැරණි ප්රේම සම්භන්ධතාවය කිරිමේදි ඇයට මතු වු බාධා සිහි කරමින් අය හඩා වැලපෙයි.එවැනි දේ කල පුද්ගලය දැන් පවා දැකිමෙන් ඇය කෝප වෙයි.ඇය වෙනුවෙන් කිසිවෙකු නොමෙති බව පවසයි.පරණ පෙම්වතා ලබාදෙන මෙන් ඉල්ලා මව්පියන් හා රන්ඩු වෙයි.මව්පියන් හා මා කොතෙක් අවවාද කලද ඇය එය පිලි නොගනි.ඇයගේ මතයේ ඇය දැඩිව එලඹ සිටි.
    මීට වසර කිපයකට පෙර මගේ මව්පියන් මගේ සොහොයුරිය මානසික වෛද්යවරයකුට පෙන්වන ලදි. එසේ පෙන්වා එන අතරතුර ඇය වාහනයකට පැන දිවිනසා ගැනිමට උත්සහ දරා ඇත්තේ ඇයට කිසිදු මානසික රෝගයක් නැතිබව පවසමිනි. ඇය වෛද්යවරයකු හමුවිම දැඩි ලෙස ප්රතික්ශේප කරයි.ඇගේ ක්රියාකලාපය නිස බොහො අසල්වාසින්ද,නැයින්ද අප හා අමනාපවි ඇත.
    මෙම ගැටලුව නිසා වසර 10 තිස්සේ මගේ මව්පියන් හා සොහොයුරිය දැඩිව පිඩා විදි... ඇයගේ ජිවිතය බෙරාගැනිමට අප විසින් කල යුත්තෙ කුමක්ද?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Meeka amuthu case ekak syndrome ekaka matbthrena widihata.. hoda danum tiyna manasika waidawarayek gawta yanna oone.. yanna kalin doc chanel karla mee case eka kiyahan..case stady karla mohanaya karla mewa wisadana dakshayoo innawa.. hruna ahu wen epa shodarita ikman suwa pathanawa..
     

    TinTin Malli

    Junior member
  • Feb 14, 2015
    87
    2
    18
    Meeka amuthu case ekak syndrome ekaka matbthrena widihata.. hoda danum tiyna manasika waidawarayek gawta yanna oone.. yanna kalin doc chanel karla mee case eka kiyahan..case stady karla mohanaya karla mewa wisadana dakshayoo innawa.. hruna ahu wen epa shodarita ikman suwa pathanawa..

    kawuda hoda doctrsla...podi help ekak k=diyan ban
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]මට තේරෙන ආකාරයටනම් ඔබේ සොහොයුරිය නිසිලෙස නුවණ මෙහයවා සිතා බැලුවොත් සහනයක් ලැබෙයි.[/FONT]
    1.
    [FONT=&quot]පළමු කාරණය ඇය රෝගියෙක් ලෙස හෙලා නොදැකිය යුතයි. නිවැරදිව හා බුද්ධිමත්වකටයුතු නොකිරීම හැමවිටම රෝගයක් නිසා ඇතිවන දෙයක් නොවෙයි. ඇයගේ ජීවිතය පිලිබඳ වැඩිම අයිතිය තිබෙන්නේ ඇයට බවත් ඒ නිසා ඇයගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට මුලික වගකීම ඇය භාරගත යුතු බවත් ඇය දැනාගත යුතුයි. තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුනාම වෙන අයට එම වරදින් කොටසක් පැවරීම සාමාන්‍ය දෙයක් බව ඔබත් දන්නවා ඇත. තමන්ගේ සියලු අවශ්‍යතා ඒ ආකාරයෙන්ම ඉටුවෙනවානම් මේ ලෝකයේ දුක කියන දෙයක් පවතින්නේ නැහැ. දුක තියෙන්නේම මේ අනාත්ම ස්වභාවය නිසයි. එනම් මේ දේ මට ඕන විදියටම සිද්ධවෙන්න ඕනෑ කියලා නියමයක් කරන්න බැරි කමයි. අපි කාටත් සිද්ධවෙන්න පුළුවන් විදියට ඇයටත් දුක හිතෙන සිදුවීමක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කාටත් දුකයි. නමුත් දුක නමැති බාධකය ඉදිරියේ ජීවිත ගමන නතර කරගෙන, තරහ වෛරය අවුස්සගෙන පව් රැස් කරගන්නේ නැතුව අනාගතයේ ඇය වයසට ගිය දවසක තමන්ගේ ජීවිතය දෙස ආපසු පුනරාවලෝකනය කරනකොට තෘප්තිමත් වෙන්න පුළුවන් විදියට කටයුතු කරන්න ඕනේ.[/FONT]
    2.
    [FONT=&quot]ගුරුකම් හැදි හූනියම් ආදිය මත විශ්වාසය හා පිහිට පතන සියළු දෙනා හීන පෞර්ශයෙන් යුක්ත අයයි. තමන් හැම විටම තමන්ටත් අනුන්ටත් යහපත කරන අයනම්, නිවැරිදිව ජීවත් වෙන අයනම්, ලාභ,අලාභ,යස,අයස,නින්දා,ප්‍රසංසා,දුක,සැප ආදී ලෝක ධර්මතාවයන්ට තමන් ඇතුළු සියළු දෙනා යටත් බව දන්නවනම් ඒ අයට ගුරුකම් ඕනෑ වෙන්නෙත් නැහැ. ඒවට යට වෙන්නෙත් නැහැ. [/FONT]
    3.
    [FONT=&quot]ඔබ පවුලේ සියළු දෙනාටම කිව යුතු අනෙක් කාරණය තමයි මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමනේ අපි පවුලේ සාමාජිකයින් වශයෙන් හෝ පෙම්වතුන් පෙම්වතියන් වශයෙන් හෝ තාවකාලිකව සමීප වුනාට මේ ගමන අපි යන්නේ තනිවම බව. එබැවින් අපි අනුන් නිසා පව් රැස්කරගත්තොත් ඒ මල්ලට කර ගහන්න අනෙක් අය ඊළඟ ජීවිතයේ ළඟ නැති බව. ඔබේ සහෝදරියටත් හිටපු පළමු පෙම්වතා ඔහු නෙවෙයිනේ. ඕනෑ තරම් ජීවිතවල කසාද බැඳලා කාලෙකට සතුටින්, කාලෙකට දුකකින් ඉඳලා තියෙනවනේ. නමුත් ඒවා මතක නැහැ. ඇය මේ සිද්ධිය නිසා විඳපු දුකටත් බොහෝවිට හේතුව ඇය පෙර කළ අකුසලයක් තමයි. ඇය චෝදනා කරනවානම් මේ දුක ඇයට අත් කර දුන්නේ අගේ දෙමව්පියන් කියලා ඒ අය, ඇය විසින්ම කරන ලද යම් අකුසලයකට විපාකය ලබා දීම සඳහා ස්වභාවදර්මය විසින් සකස් කල පාර්ශවකරුවන් පමණයි. ඒ නිසා සාමාන්‍ය ජීවිතය තුල අපට එක එක කෙනාට ඇඟිල්ල දිගු කරන්න පුළුවන් වුනාට යථාර්තයනම් අපේ දුක්වල හා සතුටුවල වගකීම අපිම බාරගත යුතුයි. උදාහරණයක්‌ විදියට ගත්තොත් හිතමු ගෙදර ස්වාමියා නිතරම බිරිඳට වධ දෙනවා කියලා. සාමාන්‍ය කාන්තාවක් කරන්නේ තමාට මේ දුක දෙන්නේ ස්වාමියා කියලා හිතාගෙන ඔහුට වෛර කරමින් අකුසල් රැස් කරගන්න එකයි. ඒ අකුසල් නැවත ඇයට ඉදිරියේදී දුක ලභාදෙනවා. ලෝක ස්වභාවය තේරුම් ගත්ත කාන්තාවක්නම් හිතන්නේ මේ දුක මට ලැබෙන්නේ මා විසින්ම පෙර කරන ලද ක්‍රියාවක හෝ සිතීමක ප්‍රථිපලයක් නිසා බවයි. ඒ නිසා ඇය ස්වාමියට වෛර කරන්නේ නැහැ. සියළු දුක උපේක්ෂාවෙන් විඳ දරා ගන්නවා හා එයින් මිදීමට බුද්ධිමත්ව උත්සහ ගන්නවා . ඒ නිසා මේ සිදුවීම නිසා ඇයට අනාගතයේ අළුත් දුක් හට ගන්නේ නැහැ.[/FONT]
    4.
    [FONT=&quot]ඔබේ මවුපියන් හෝ කවුරුන් හෝ මේ කරණයට ආරම්භයේදී අනවශ්‍ය ලෙස මැදිහත් වෙන්නට ඇති. නමුත් මම ඉහත කී කාරණය , එනම් අප සංසාරයේ තනි පුද්ගලයන් බවත්, අනෙක් අයගේ ඉරණම අපට වෙනස් කරන්න බැරි බවත් ඔවුන් දැන සිටියානම් එක් වරක් ප්‍රේම සම්බන්දය පිලිබඳ තම අසතුට පළකර නිහඩ වන්නට තිබුනා. තම දියණියත් වැඩිහිටියෙක් හා දැනුම් තේරුම් ඇත්තියක් නිසා ඇයගේ ජීවිතය පිලිබඳ අවසාන තීරණය අයටම ගන්නට ඉඩදී ඉන්නට තිබුනා. ඇයගේ තීරණය මෝඩ තීරණයක්‌ බව ඔවුන් තීරණය කර තිබුනත් කාරුණිකව කරුණු පහදා දීමක් හැරෙන්නට ඇයගේ තීරණ වලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවී ඉන්නට තිබුනා. අනුන්ගේ පව් වලට අපට කර ගහන්න බැහැ කියලා කියමනක් තියෙනවනේ. ඒ වගේ.[/FONT]

    5.
    [FONT=&quot]කෙසේ නමුත් ඔබ දක්වා ඇති කරුණු වලට අනුව මේ සම්භන්දය බිඳවැටීමේ මුලික වගකීම තියෙන්නේ අදාළ පෙම්වතා හා පෙම්වතිය සතුව බවයි මට හැඟෙන්නේ. මොකද,[/FONT]

    a.
    [FONT=&quot]ගුරුකමකට පෙම් සම්බන්දතාවක් බිද වැටීමේ වගකීම පවරන්න බැ. ඒවාට භය වෙන්නත් එපා. මගේ ජීවිතයේ කිසිම දෙකට කේන්ද්‍රය හෝ මිත්‍යා විශ්වාස යොදාගෙන නැහැ. ගොඩනැගිලි හදන්න මොනම නැකත් නැහැ. එසේම ඔබ දන්නවා ඕනෑම කෙනෙකුගේ දියුණුව දකින්න අකමැති අය ඉන්න බව. ඒ ඇයගේ නෑදෑයොත් අපේ ගොඩනැගිලි ඉදිකරන්න ආවා. ඒ අයට ඕනෑ තරම් ඔයා හදි හූනියම්, ගුරුකම් කරන්න තිබුනනේ. නමුත් ඒවාට මම බය නැහැ. මොකද මම නිවැරදිව කටයුතු කිරීමෙන් ලබන සිතේ ශක්තිය ඊට ප්‍රබලයි. ගුරුකම නිසා සබදතාවය බිඳ වැටුනා කියලා කියවනම් කියන්න තිබෙන්නේ ඔබට හා පෙම්වතාට එකතුව ඔබ හමුවට එන බාධක ජයගැනීමට නො[/FONT][FONT=&quot]හැ[/FONT][FONT=&quot]කිවී ඇති බවයි. එවන් නොපෙනෙන හා අමනුෂ්‍ය බලවේග වලට ඔබ දෙදෙනාට එකතුව ජයගැනීමට නොහැකි වුනානම් ඉදිරියේ සබැ ජීවිතයේ එන අභියෝග නිසා කුමක් වෙන්න තිබුනද කියලා කියන්න පුළුවන්ද.[/FONT]
    b.
    [FONT=&quot]ඕනෑම කෙනෙකුගේ කටයුතුවලට බාධා එන්න පුළුවනි. දෙමව්පියන් මුළදී අකමැති වුනත් පසුව කැමැත්ත දී තිබෙන නිසා දෙමව්පියන්ට දුවගේ සම්භාන්දතාවය බිඳවැටීමේ වගකීමෙන් නිදහස් විය හැකියි. [/FONT]
    c.
    [FONT=&quot]දුවත් මීට වඩා සිදුවුණු ක්‍රියාවලිය පිලිබඳ බුද්ධිමත්ව බැලිය යුතුයි කියලයි මට හිතෙන්නේ. ඔබේ පෙම්වතා ඔබට ඔබ හිතන තරම් ආදරය කලානම්, ඔහුට ඔබ වෙනුවෙන් විවාහ නොවී ඉන්න තිබුනනේ. නමුත් ඔහුගේ ගමන ඔහු නොනැවතී ගිහින්. එකේ වැරද්දක් නැහැ. නමුත් ඔබ පමණක් නතරවෙලා. අනෙක කොල්ලොන්ගේ ගැට කොල්ලෝ තරම් කෙල්ලෝ දන්නේ නැහැ. මගේ යාලුවෙක් හිටියා. කෙල්ලෝ රවට්ටගෙන කරගන්න ඕනෑ දේ එයා කරගන්නවා. පස්සේ කොහොමහරි ප්‍ර[/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot]නයක් හදාගෙන මේ විදියට අපට බදින්න බැනේ කියලා අතාරිනවා. එක කෙල්ලෙක් වෙඩින් කාඩ් හිටන් ගහලා තිබුන.[/FONT]
    d.
    [FONT=&quot] දුවට රෝගයක් නැහැ. යථාර්තය තේරුම් නොගැනීමක් හා සාමාන්‍ය මනුෂ්‍ය දුර්වලතා වන කේන්ති යාම වැනි කාරණා පමණයි. මනෝ වෛද්‍යවරු කියන්නෙත් විෂයක් වශයෙන් කය හා මනසේ ක්‍රියාකාරීත්ය හදාරපු පිරිසක් පමණයි. ඔවුන්ට සැමවිටම යථාර්තවදිව කරුණු දැකීමට අපහසුයි. මම ඔවුන්ට නිගරු කරනවා නොවෙයි. නමුත් දුවට අවශ්‍යනම් යම් කරුණු කාරණා තේරුම් ගැනීමට යම් සහයක් අවශ්‍ය බව හිතෙනවනම් මනෝ වෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු හෝ යහපත් භික්ෂුවක හෝ, සිල් මාතාවක හෝ බුද්ධිමත්ව කරුණු කාරණා දෙස බලන තැනැත්තෙකු සමග කථා කළ හැකියි. කිසා ගෝතමිය හා පටචර වැනි චරිත දෙස බලන්න. ඔවුන් ආවේ උමතු විලාශයෙන්. නමුත් සත්‍ය අවබෝධ වුනාම ඔවුන් ලෝකයේ උතුම්ම කාන්තාවන් බවට පත් වුණා නේද. තමන් ආදරය කළ කෙනෙකුගේ වියෝව සිත දියුණු කළ අයට හැරුණු කොට සාමාන්‍ය අයට ගොඩක් දුකක් තමයි. ඒ නිසා මේ දුව පිළිබඳවත් අපි උපේක්ෂාවෙන් බලලා ඇයට දෙන්න පුළුවන් සහයක් හා ධෛ[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot]රයක්‌ දෙමු. ඇය බුද්ධිමත්නේ. ඇයගේ ජීවිතය ඇය සුදුසු පරිදි සකසා ගනියි . ඒ නිසා හැමවිටම පස්සෙන් ඇන ඇන උපදෙස් දෙන්න යන්නත් ඕනේ නැහැ. එහෙම උනාම කාට වුනත් කේන්ති යනවනේ.[/FONT]

    e.
    [FONT=&quot]අනෙක් කාරණය තමයි අපේ සිතා එක කාරණයක් අල්ල ගෙන ඉන්නේ තවත් සිතක් පහල වෙනකන් විතරයි. හරියට වඳුරෙක් එකේ අත්තක් අල්ල ගන්න කොට අනෙක් අත්ත අතාරිනවා වගෙයි. ඒ නිසා දුවට කියන්න තියෙන්නේ ඒ ක්‍රියාවලිය වෙන්න ඉඩ හරින්න කියලයි. බලහත්කාරයෙන් හිත මුරණ්ඩු කරගෙන දුක දැනෙන සිදුවීමක නතර වෙලා ඉන්න එපා. සතුට දැනෙන ඉසව්වකට ගමන් කරන්න. අපි මේ සංසාර ගමන නතරකර ගන්නකම් අපට එපා කියනකම් දුක්විදින්න තියෙනවා. ඒ නිසා මේ සතුටෙන් ඉන්න ලැබුණු මිනිස් ආත්මයේ මොන තරම් ප්‍රශ්ණ ආවත් සතුටෙන් හා සිනහවෙන් ඉන්න බලන්න. කිසිම දෙයක් දැඩිව ගන්න එපා. ලංකර ගන්න සියල්ල අත්හරින්න සිද්ධ වෙනවමයි. එක තේරුම් අරන් කටයුතු කරන්න.[/FONT]
    f.
    [FONT=&quot]දුව මේ පෙම්වතා පසුපසම යාමට හේතුව තමාගෙන් ඔහුට යම් වරදක් හෝ අසාධාරණයක් වුණා කියලා හිතෙනවම්, ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. එක සාමාන්‍ය දෙයක්.මොන වරදක් වුනත් ඒ ගැන හිත හිතා අපි ඒ මත්තෙම නැහෙන්නේ නැහැ. සඳ වුනත් වලාකුලින් වැහුනත්, නැවත වලාකුලින් මිදුනම එලිය දෙනවා. වෙන කෙනෙක්ව මරපු කෙනෙක් වුනත් ඒ ගැන පසුව තෙරුම්ගත්තනම් තමයි වැදගත් කියන්නේ, නැතුව අනේ මම කෙනෙක්ව මරුවනේ කියලා පසුතැවි ඉන්න අය නෙවෙයි. [/FONT]

    g.
    [FONT=&quot]අනෙක තරුණියක් හා තරුණයෙක් තීරණ ගන්නකොට ඒ ආදරයක් එක්ක ඇතිවුන හැගීම් මත තමයි තීරණ ගන්නේ. නමුත් දෙමව්පියෝ බලන්නේ තමන්ගේ දරුවට සතුටින් ඉන්න පුළුවන් හොඳ ආර්ථික ශක්තිය ගැන එහම හිතලා. ඒ අවස්ථාවලදී සමහරවිට මේ දෙපාර්ශවය අතින්ම වැරදි සිද්ධවෙනවා. ඒක නිසා දුව දෙමව්පියන්ට අනුකම්පා කරන්න. ඒ ගොල්ලෝ යම් වරදක් කරානං එහෙම වෙලා තියෙන්නේ ඔයාට ඒකෙන් යහපතක් වෙයි කියල හිතලා [/FONT]
    [FONT=&quot]මේ ප්‍රකාශ ටිකත් මම අවසාන වශයෙන් සදහන් කරන්නම්[/FONT]
    When u forgive, u set someone free
    Turn mistakes into gold
    Sometimes we need to put the past behind us, and look towards the future
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මානසික ලෙඩක් තමා මචං.. කොහොම හරි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.. ඔයාට පුළුවන් නම් මුලින් ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා කතා කරන්න ඔය ගැන.. මොකද එයා අකමැතියිලුනේ ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න.. ඒ වගේම සියදිවි නසාගන්නවයි කියනවලුනේ.. ඔය සිද්ධියත් ඩොක්ටර්ට කියන්න.. එතකොට විසඳුමකට එන්න පුළුවන්වෙයි.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා හැර වෙන විසඳුමක් නෑ මචං.. ;)
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    doctor kenekta pennana eka hondai ikmanatama. doctorsla dannawa wena ayata kiyanne nathiwa hithe hira karan thiyena dewal eliyata ganna.
    kollekwa yaluwek widiyata hitiya nan oya wage welawata godak watinawa. un sahena udaw karanawa hitha hadanna. puluwan nan yaluwek set karala diyan machan ube akkata hari nangita hari