ජිවිතයේ කලකන්නිම දවස

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කිසි දෙකට ඕක ගණන් ගන්න එපා මචන්. උබේ දුක මෙහෙම හරි කියල අඩු කරගනින්. එක තමය් කරන්න තියෙන හොදම වැඩේ.උබට කැමති උන වෙන කෙල්ලෙකුත් හිටිය කිව්වා නේද?ඒ කියන්නේ උබට කෙල්ලන්ගෙන් අඩුවක් නැනේ.ඒක හින්ද 1 ක් පස්සේ ගිහිල්ල ඒක ගැනම හිත හිත ඉදල ජීවිතේ අව්ල් කරගන්න එපා.උබ ඕක අමතක කරලා වෙන හොද කෙල්ලෙක් ව හොයා ගනින්.කලින් වගේ එකක් නෙමෙය් උබට සිරාම ආදරේ කරන කෙල්ලෙක්ව හොයා ගනින්.:love::love::love::love:
    ඔව් බන් දැන් නම් මගේ හිතට එච්චර අව්ලක් නෑ බන්. අර කෙල්ල ජොබ් එකෙනුත් අස් වෙලා ගියා බන්.. පව් එකී..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    hitha hadanna yaluwo kattiya methana godak ekathuwela neada.....

    Hithe thiyena pressure eka eliyata daagannata adana welaawata me sinduwath help ekata ganna puluwanda balanna...

    Samaharawita hitha tikak hàdei..

    Meke parana virtion eka (parana sound tiyana eka) tamai adanna kiyaapu eka.

    Eath mekata new music damapu nisa feelings walata poddak baada wenawa..

    Mata parana eka hoyaganna bà..

    Enisa aluth eka witarai net1e hamba wune.

    Song name: 'Aadarayata saapakarana sithaka....' (mp3)

    Plz download this and tell me what u feel..

    www.sendspace.com/file/7pqtih

    (File eka mama upload karapu ekak newei, file eka download karana thàna 'pichchamal suwanda' kiyala wàradi namak deela tiyenne. Ea wunaata sinduwa 'aadarayata saapa karana' mp3 eka thamai.)

    Puluwannam parana eka yaluwekgen hoyaaganna...
    Tibboth matath denna..

    *aadarayata wisa musu kara,
    oba mata pewwe kiri kara.....

    *miyàdunu sitha nomiyunu kaya atara bàndadamaa...

    tc.Bs

    මචන් සින්දුවනම් නියම හිතට වදිනවා තැන්ක්ස් මචන්.....:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් බන් දැන් නම් මගේ හිතට එච්චර අව්ලක් නෑ බන්. අර කෙල්ල ජොබ් එකෙනුත් අස් වෙලා ගියා බන්.. පව් එකී..
    ඒකනේ ගොනෝ මං කිව්වේ උඔ මොට්ට හරකෙක් කියලා....:yes::yes::yes:(සතුටුයි හිත හැදුනට:):):))
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    love gananam katha karala wadak na.puluwan tharam kalayak thaniyama hetapan.kello satha 5 sure na.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machnaz ganan ganna epaaa bnzz umba siraawata luv karapu eka attha...bt amana ,moda ,buru theerana nam ganna epaaa kollo....(hayyien wahaney elawalai ,marenna gihillai,,)a kiyanne umbata kondak naa kiyana ekai........
    machaa gaanu kiyanne bnz hariyata tube light wage paththu wenawaaa niwenawaaaa....okk

    methana umbe loku waraddak thiyenawa kollo...umba ekiwa hariyata anduragena nemei luv karala thiyenne.......ekai machoo waraddha...umba eka kellekta bokken luv karanwa kiyanne umba honda kollek wenna puluwan bt ado mey 21 wana siyawase gaanunta bokken luw karana kollo adui bnz.....
    bt gaaniyek hinda jeewithe haani karaganna ekaa eta wada modayek machaanz...sara wadida manda...bt ekek giyata thawa one tharama innawa machaaa....wena ekakata heta indan try ekak diyanz....... :P :P :P :P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oya ahala thiyenawada yalu. 'ginipelellen bata kapu miniha kanamadiri eliyatath bayai kiyala' mamath e wage thamai. anika apita kelekge hoda kala balannath bane. balamu ape sudu pusa ayya kiyanawa wage mage sadawathi kawada hari labei ne.. ethakan iwasanawa.. thankz again.

    Ow ow...oyage sandawathi langadima labei..ethakan innako..math ginipenellen batakapu minihek (hari..minihek nevei thamai..ganiyek kiyamuko) eth kanamadiri eliyata baya novi inna passe purudu una..e nisa dan sathutin innawa..oyatath e sathuta dawasaka labei..hari kena dawasaka enawa.. :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තැන්ක්ස් මචන් කරන උදව්වලට. දැන් ඉතින් උබයි මමයි එකම බෝට්ටුවේ.. :oo::oo:
    එතකොට බං මමත් මොට්ට හරකෙක් වෙනවනේ..මල කෙලියයි.:(:(කමක් නෑ.අර අනිත් කෙල්ලට කථා කරල බලපන්....:):):)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මලක් වගේ පරිස්සමට නෙලා ගන්න බැරි උනාට
    හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නේ නැ... :no:
    දෙනෙත් අගින් ඉගි බැලුවට ආල බැලුම් මට හෙලුවට
    බිදක් තරම්වත් නුබ නම් ප්‍රේම කරලා නැ... :no:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එතකොට බං මමත් මොට්ට හරකෙක් වෙනවනේ..මල කෙලියයි.:(:(කමක් නෑ.අර අනිත් කෙල්ලට කථා කරල බලපන්....:):):)
    උබ කොහොමටත් හරකනේ.. :lol:
    අනේ බන් මට කෙල්ලෝ ඕනේ නැ. තනිකඩව ඉන්නවා තව ටික කාලයක්. තවම 21 නේ... :no: :no: :no:
     
    මචන් සින්දුවනම් නියම හිතට වදිනවා තැන්ක්ස් මචන්.....:)

    ehemada, hondaine, hammo man bayen hitiye mage gon idia eka harigiye nàthuwa mata hitha yatin kunu bànum da dannà kiyala..
    Shape shape...

    Balaagena giyaama echcharama gon idia ekak newei man deela tiyenne..

    Thanks for ur thanking...

    Oke parana eka thamai itin siraama eka...

    Bs.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ කොහොමටත් හරකනේ.. :lol:
    අනේ බන් මට කෙල්ලෝ ඕනේ නැ. තනිකඩව ඉන්නවා තව ටික කාලයක්. තවම 21 නේ... :no: :no: :no:
    මං හරකෙක්ද බං.. මං හොදම හොද සුදු පූසෙක්නේ.....:yes::yes::yes:තනිකඩව ඉන්න එක ගැන අපි කථා කරමු තව මාස 2කින් විතර....:):)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    machnaz ganan ganna epaaa bnzz umba siraawata luv karapu eka attha...bt amana ,moda ,buru theerana nam ganna epaaa kollo....(hayyien wahaney elawalai ,marenna gihillai,,)a kiyanne umbata kondak naa kiyana ekai........
    machaa gaanu kiyanne bnz hariyata tube light wage paththu wenawaaa niwenawaaaa....okk

    methana umbe loku waraddak thiyenawa kollo...umba ekiwa hariyata anduragena nemei luv karala thiyenne.......ekai machoo waraddha...umba eka kellekta bokken luv karanwa kiyanne umba honda kollek wenna puluwan bt ado mey 21 wana siyawase gaanunta bokken luw karana kollo adui bnz.....
    bt gaaniyek hinda jeewithe haani karaganna ekaa eta wada modayek machaanz...sara wadida manda...bt ekek giyata thawa one tharama innawa machaaa....wena ekakata heta indan try ekak diyanz....... :P :P :P :P
    ow machan dan kale api awankawa lov karanna giyama apima thama amaruwe watenne...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මං හරකෙක්ද බං.. මං හොදම හොද සුදු පූසෙක්නේ.....:yes::yes::yes:තනිකඩව ඉන්න එක ගැන අපි කථා කරමු තව මාස 2කින් විතර....:):)
    අනේ උබ හරකෙක් නෙවේනම් id එකේ සුදු පුස නම දාල සින්හයෙක්ගේ අවෙටර් එකක් දායිද...:lol:
    මේ මාස දෙකකින් කතා කරමු කිව්වේ උබ ගැනද මම ගැනද..:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ උබ හරකෙක් නෙවේනම් id එකේ සුදු පුස නම දාල සින්හයෙක්ගේ අවෙටර් එකක් දායිද...:lol:
    මේ මාස දෙකකින් කතා කරමු කිව්වේ උබ ගැනද මම ගැනද..:P
    බං සිංහයා කියන්නේ පූසාගේ ලොකු අයියා... අයියගේ ෆොටෝ එකක් දැම්මම වැරදීද? අනික මේ ඉන්නේ සුදු සිංහයෙක්.කථා කරමු කිව්වේ උඔ ගැන.මං ගැනත් බලමු ඉතිං.....:P:P:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බං සිංහයා කියන්නේ පූසාගේ ලොකු අයියා... අයියගේ ෆොටෝ එකක් දැම්මම වැරදීද? අනික මේ ඉන්නේ සුදු සිංහයෙක්.කථා කරමු කිව්වේ උඔ ගැන.මං ගැනත් බලමු ඉතිං.....:P:P:P
    මම කෙසේ වෙතත් උබ ගැනනම් බලන්න ඕන...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම කෙසේ වෙතත් උබ ගැනනම් බලන්න ඕන...
    අවුලක් නෑ මචන්.මටත් එකක් සෙට් වෙයි ඔහොම යනකොට.එළකිරි වගේ කරනව එතකොට.ඕක මචන් හරියන්නේ අපි හිතන්නේම නැති වෙලාවක.අපි කොච්චර දැගලුවත් වැඩක් නෑ.වෙලාව එන්නම ඕනි....:):):)
     
    harithsanju

    Member
    Nov 18, 2010
    65
    5
    0
    jiveth api labaganna sama deyakma thavakalikai.neyama adaraya obata labei hetha hadagena anagathayata muhuna denna.budu saranai.
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Oyage thathwe mata therum ganna puluwan yaluwa... Oya wage dewal wadiya ganan ganna epa kiyala kiwwata eka lesiyen nosalakaa harinna baha mokada meka hagim pilibada gataluwak nisa. Hodai yaluwa oya tikak wenadaa ta wada nidaa ganna. ita passe wena wena dewal walata hitha yomu karanna... Prashna nathnam ekath prashnayak. ithin pissu natanna epa... Demawpiyo gana hithanna... Kella nat wuna ta thawa kenek labei... Uba thani wela naha harida... Ape elakiri set eka oyath ekkama innawa... Tc