ජිවිතයේ_ආශ්වාදය(+)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ වගේ දේවල් ගැන වැඩි දෙනා කතා කරනවා අඩුයි
    හැබැයි අවශ්‍යතාව තියෙනවා (එහෙම කිව්වේ මට ඕක ඕනේ නිසා නෙවේ :P )
    ඒක නිසා මේ වගේ දේවල් ගැන තවදුරටත් එළකිරි එක දැනුවත් කරන්න කියලා ඉල්ලන ඕනේ :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දේවල් ගැන වැඩි දෙනා කතා කරනවා අඩුයි
    හැබැයි අවශ්‍යතාව තියෙනවා (එහෙම කිව්වේ මට ඕක ඕනේ නිසා නෙවේ :P )
    ඒක නිසා මේ වගේ දේවල් ගැන තවදුරටත් එළකිරි එක දැනුවත් කරන්න කියලා ඉල්ලන ඕනේ :yes:

    හ්ම්, ඒ හින්දාමයි..
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..
    එත් මං නම් හිතා ගත්තා මේ මාතෘකාවට අයත් බෙහෙත් ගෑන තව දුරටත් කතා නොකරන්න..:rofl:
    හේතුව, මේ ත්‍රේඩ් එකට ලෑබෙන ප්‍රතිචාර හොදටෝම මදි..
    :no:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    owa tikak gaththata kamak na eth wadiyen gaddi eka purusha shakthiyata karana nindawak

    ලිංගික දුර්වලතාවන් වලට පෙලුන කෙනෙකුට නම්
    මේක ප්‍රතිකාරයක් හෑටියට දිගටම මාස 3ක් ගත්තාට කමක් නෑ..
    අනිත් අයට නම් ඒ විදියට අවශ්‍ය නෑ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    හ්ම්, ඒ හින්දාමයි..
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..
    එත් මං නම් හිතා ගත්තා මේ මාතෘකාවට අයත් බෙහෙත් ගෑන තව දුරටත් කතා නොකරන්න..:rofl:
    හේතුව, මේ ත්‍රේඩ් එකට ලෑබෙන ප්‍රතිචාර හොදටෝම මදි..
    :no:

    ප්‍රතිචාර දාපු පරක්කුවෙන් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවං
    හැබැයි මේ දෙවල් taboo කියලා හිතන සමාජයක මේ වගේ දෙයක් ගැන දැනගන්න තියෙන සැහෙන හොද මාර්ගයක් තමා මේක

    keep up the gud work bro :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රතිචාර දාපු පරක්කුවෙන් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවං
    හැබැයි මේ දෙවල් taboo කියලා හිතන සමාජයක මේ වගේ දෙයක් ගැන දැනගන්න තියෙන සැහෙන හොද මාර්ගයක් තමා මේක

    keep up the gud work bro :yes:

    ස්තුතියි ඔයාගේ අදහස් වලට..
    ඒත් මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ලෑබෙන්නේ නෑ කියලා
    මං කියන්න හිතුවේ..
    මේ ත්‍රේඩ් එක බලපු අයගේ ප්‍රතිචාරය දෑනටමත් ඉහල ගිහිල්ලා තියෙන හින්දායි..
    ඉතින් ඒකට සාපෙක්ෂව බෑලුවානම්.. මේ ත්‍රේඩ් ඒකට රෙප්ලයි මදි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    ස්තුතියි ඔයාගේ අදහස් වලට..
    ඒත් මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ලෑබෙන්නේ නෑ කියලා
    මං කියන්න හිතුවේ..
    මේ ත්‍රේඩ් එක බලපු අයගේ ප්‍රතිචාරය දෑනටමත් ඉහල ගිහිල්ලා තියෙන හින්දායි..
    ඉතින් ඒකට සාපෙක්ෂව බෑලුවානම්.. මේ ත්‍රේඩ් ඒකට රෙප්ලයි මදි.

    පිටිං ඇවිත් බලන අයත් ඉන්නවා නේ :yes:

    and සමහරු නිකං ම බලලා යනවා thread එකකට reply එකක තියෙන වටිනාකම දන්නේ නැති නිසා ;)

    something i've noticed in EK is a thread will revive about 1 reply if 10 views are recorded :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිටිං ඇවිත් බලන අයත් ඉන්නවා නේ :yes:

    and සමහරු නිකං ම බලලා යනවා thread එකකට reply එකක තියෙන වටිනාකම දන්නේ නැති නිසා ;)

    something i've noticed in EK is a thread will revive about 1 reply if 10 views are recorded :yes::yes:

    හ්ම්, ඒකත් ඈත්ත..
    හරි.. මොනවා වුනත්.. මං බෙදා හරින
    නිර්මාණයෙන්, මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ආවේ නෑතත්..
    මං කරන දේ වලින් අනිත් අය දෑනුමක් ලෑබෙනවා නම්.
    ඉතින් ඒකයි..
    මමත් බලාපොරොත්තු වුනේ..
    :)
     
    :yes::yes: