ජිවිතය,විවාහය.....

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සහෝදරිය ඔබ පවසන ආකාරයට ප්‍රේමය මනරම් වනුයේ කාලය කා දමන රූපමය සිතුවම් වල පමණි,:sorry: කෙසේ උවත් ඔබ පවසන දෙයහිද යම් දුරකට නිවැරදි බවක් පෙන්නුම් කරයි:yes:

    මා කියන දෙය සත්‍යක් බව ඔබටත් අවංක ආදරයක් ලැබුන දවසක මතක්වෙයි :):)
     
    he hee idea eka nam hari simple plan ekak wage :P:P:rofl:

    156046_1352093502976_1850556109_657140_863702_n.jpg

    :(:eek::eek:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සිරා ලව් කියලා එකක් නැ... ගැනු පිරිමි දෙගොල්ලොම අවස්තාවදියි....

    ඕන්න කිව්වා කතාවක්!!! :eek::eek::eek: අවස්ථාවාදියොත් ඇති..එත් ඒ අතර හොද අයත් ඉන්නවා කියලා මතක තියාගන්න හොදද බැලැක්ස්...අනික එකම තරාදියෙන් හැමොම මනින්න එපා...:yes::yes: