සහෝදරිය ඔබ පවසන ආකාරයට ප්‍රේමය මනරම් වනුයේ කාලය කා දමන රූපමය සිතුවම් වල පමණි,කෙසේ උවත් ඔබ පවසන දෙයහිද යම් දුරකට නිවැරදි බවක් පෙන්නුම් කරයි
![]()


මා කියන දෙය සත්‍යක් බව ඔබටත් අවංක ආදරයක් ලැබුන දවසක මතක්වෙයි![]()






ekane balanna oyata therunane![]()

මේක ඔයාගේ ප්ලෑන් එකද?????


munta koheda maheshi owa terum ganna molayak![]()
මේවා තේරෙන්නේ අපිට විතරයි සිරා ලව් කියලා එකක් නැ... ගැනු පිරිමි දෙගොල්ලොම අවස්තාවදියි....


අවස්ථාවාදියොත් ඇති..එත් ඒ අතර හොද අයත් ඉන්නවා කියලා මතක තියාගන්න හොදද බැලැක්ස්...අනික එකම තරාදියෙන් හැමොම මනින්න එපා...

ඔයා ඒක දන්නවනේ...පුසෝ තාම රටද ඉන්නේ??
ඔයාගේ පැලැන් එකත් මොකක්ද කිව්වනම්![]()

