එකනේ දුල් කියන්නේමේවා තේරෙන්නේ අපිට විතරයි
මේ ඔයා ඩයලොග් ද ??? මං නම් ඩයලොග්




එකනේ දුල් කියන්නේමේවා තේරෙන්නේ අපිට විතරයි




ඔයා ඒක දන්නවනේ...![]()

කෝ මම තාම රටද ඉන්නේ එකට උත්තර නෑ නේ 
මාත් ටිගෝ එකක් ගත්තනන් හොඳයි වගේ
![]()
නම වැටෙන්නේ එටිසලට් නේ 

හ්ම්... අරකක් ගන්න යනවා හෙටහරි හරි තේරුනා තේරුනා...කෝ මම තාම රටද ඉන්නේ එකට උත්තර නෑ නේ
![]()

දැන් ටීගෝ නැනේ...එටිසලට් නේ තියෙන්නේ...එකක් තමයි ගන්න වෙන්නේ..මගේත් සිම් එක විතරයි ටීගෝනම වැටෙන්නේ එටිසලට් නේ
![]()








මට අමතක උනානේ
දැන් තමයි මට තේරුනේ කෙල්ලෝ ටිගෝ වලට කැමති ඇයි කියල නිතරම එකේ අයිතිකාරයෝ වෙනස් වෙනවනේ![]()





ඕන්න ඉදලා ඉදලා කිව්වා කතාවක්![]()

හරි හරි ගණන් ගන්න එපා මං විහිලුවටනේ කිව්වේ
ඉතින් මං ඇත්තනේ කිව්වේහරි හරි ගණන් ගන්න එපා මං විහිලුවටනේ කිව්වේ
![]()

ඒ වුනාට එහෙම කියනවද? හරි ඩයෙලොග් එකෙත් නම වෙනස් නොවුනට අයිති කාරයෝ වෙනස් උනානේ![]()



ඒත් ටිගෝ වගේ එළිපිට වෙනස් උනේ නැනේ![]()
ඒ වුනාට හොරෙන්නේ වෙනස් උනේ.....දැක්කද ඔයා ඩයලොග් කිව්වනේ ඒ කියන්නේ හැම දෙයක්ම හොර රහසේ තමයි නේ කරන්නේ..



එහෙම තමයි එළිපිට වෙනස් වෙනවට වැඩ හොරෙන් වෙනස් වෙන එක නම්බුයි![]()


එවා නරක පුරුදුනේ මුකදානJR;9805219 said:මෙතන පැණි සීන් එකක්ද යන්නෙ?![]()
සමාවෙන්ට ඕනි වැරදි දෙයක් කියවුනානම්..![]()









