ජිවිතය වෙනස් කරගෙන තියෙනවද?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    can confirm
    තනි බොරු කතා

    ඒ විතරක් නෙවි හැමෝටම සමානව හොඳින් සලකන්න ගියාමත් කෙලවෙනවා. පුද්ගලයාගෙ හැටි බලලා ඌ එක්ක ඩීල් කරන විදිය වෙනස් කරන්න ඕනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    කලුතර හොද කඩවල් නෑ නේ බන් සිම්ලෝ , මෙල්නි තමා

    රයිස් වලට මැංගුස් ඒක සුපිරියි, බිරියානි වලට කළුතර උතුරේ BBQ POT ඒක සුපිරිය්. කොත්තු නම් සෙට් වෙලා නෑ හරිහමන් තැනක්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    මම ඉස්සර බිව්වෙ නෑ ඇවිද්දෙ නෑ ගෑනු පස්සෙ ගියෙ නෑ ඒත් හරි ගිහින් නෑ ලයිෆ් එක ෆක් වෙලා තියෙන්නේ. ඒ නිසා තොපිත් ජීවිතේ විඳින්න පුලුවන්කම තියේනම් උපරිම විඳපල්ලා නිකම් ඉන්න එපා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    90% unta oka bad effect pihiyeemak wenne, 10% unta thama positive pihiteemak enne..
    Owa hamotama jeewithe koi kale hari enawa... but api positive vibe eke innawa nam owa prashna nemei..
    Even if you are positive nothing will work for such a person.You may have some other planet’s guiding you for 19 years.I’m not rejecting your idea.but if you look closly enough you will see that some people cant recover no matter what vibe or try
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    If you want to recover your life check your mahadasa and do remedies first then take actions.or you will end up in the same position again
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අද හෙලකුරු එකේ ධනිකයා මම රයිස් එකක් ගන්න ඉද්දි අලුත් ටෙස්ලා එකේ ඇවිල්ලා කොත්තුවක් දාගෙන ගියා..
    uba thama second hand mother board ekak goda daganna dagalanawa.. :confused2:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    මචන් උබලා ජිවිතය එදා ඉදන් ගියපු විදියටද තාම යන්නේ නැත්නම් මොකක් හරි දෙයක් නිසා ජිවිතය වෙනස් කරගත්තා ද .. උදා- හිතපන් ඉස්සර බොනවා,ඇවිදිනවා, ගෑනු පස්සේ යන්නේවා , කිසි සල්ලියක් ඉතුරු නෑ එක වෙලාවක "මොන හු$$කද බන් මේ මෙහෙම ගියොත් හරියන්නේ නෑ life එකම ෆ්ක් වෙනවා" වගේ එකක්.. සමහර අය self help book නැත්නම් බණ අහලා ජිවිතය වෙනස් කරගත්තා කියලා අහලා තියෙනවා..

    Do you honestly believe that people can actually change? Like, truly change who they are deep down?
    ඔව්, තද ඩිසිප්ලීන් එකක් හදාගන්න ඕනේ මොලේ පාලනය කරන්න ඕනේ ඩිසිප්ලීන් වලින් . හැදෙනවා ලොවෙත් . අමාරුම එක මොලේ පාලනය
     
    • Like
    Reactions: Debrovsky