ජිවිතය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
2d7cys9.jpg

පරන දවසකට

අලුතින් නමකින්
හිනහුනා
ජිවිතය
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ආපස්සට හැරී බලනවිට හැමදෙයකම දකින විච්චූර්ණ, බොලඳ බවද මින් විමසන්නේ... කියා සිතුනි
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මටත් හිතෙන්නෙ ජීවිතය දිහා අාපසු බලත්දි මොනවද අපි කෙරුවෙ කියල හිතෙනවද? ඒ දෙයද ඔබ අදහස් කලේ.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මෙයත් විවිධ අර්ථ කථනයන් ඉස්මතු වෙන නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ...

මෙන්න මං දැකපු විදිහ...

අපි දවස පටන් ගන්නේ පරණ කුණු කන්දල් ඔක්කොම ඔලුවේ පුරෝගෙන...
ඉතින් ඒ දවස අළුත් දවසක් වෙන්නේ කොහොමද...?
පරණ දවසටම අළුත් නමක් දාලා ඔහේ.... ජීවිතය ගෙවනවා....
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මෙයත් විවිධ අර්ථ කථනයන් ඉස්මතු වෙන නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ...

මෙන්න මං දැකපු විදිහ...

අපි දවස පටන් ගන්නේ පරණ කුණු කන්දල් ඔක්කොම ඔලුවේ පුරෝගෙන...
ඉතින් ඒ දවස අළුත් දවසක් වෙන්නේ කොහොමද...?
පරණ දවසටම අළුත් නමක් දාලා ඔහේ.... ජීවිතය ගෙවනවා....

may be dude
thankx