ජිවිතේට පාඩමක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    English හෝඩියේ අකුරු 26

    A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

    ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

    එය මෙසේ ද ලිවිය හැකිය.

    A = 1 ; B = 2 ; C = 3 ; D = 4, E = 5 ; F = 6 ; G = 7 ; H = 8 , I = 9 ; J = 10 ; K = 11 ; L = 12, M = 13 ; N = 14 ;
    O = 15 ; P = 16; Q = 17 ; R = 18 ; S = 19 ; T = 20; U = 21 ; V = 22 ; W = 23 ; X =24; Y = 25 ; Z = 26.

    දැන් අප මෙසේ බලමු.
    කැපවීම...

    H+A+R+D+W+O+R+K
    =8+1+18+4+23+15+18+1
    = 98%

    දැනුම...
    K+N+O+W+L+E+D+G+E
    =11+14+15+23+12+5+4+7+5
    =96%

    ආදරය.....
    L+O+V+E
    = 12+15+22+5
    = 54%

    වාසනාව......
    L+U+C+K
    =12+21+3+11
    = 47%

    කිසිවක් 100% සම්පූර්ණ නොමැත.
    එසේනම්,

    100% සම්පූර්ණ වන්නේ කුමක්ද?
    මුදල්...............⁉️
    නැත.

    M+O+N+E+Y
    = 13+15+14+5+25
    =72%

    නායකත්වය.......
    නැත,

    L+E+A+D+E+R+S+H+I+P
    =12+5+1+4+5+18+19+8+9+16
    =97%

    සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
    අපිට වෙනස් කරගත හැකි නම්,

    ''ආකල්ප..........''

    ATTITUDE...
    A+T+T+I+T+U+D+E
    =1+20+20+9+20+21+4+5

    = 100%

    🟣ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත
    🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇

    ජීවිතයට ධනාත්මක ආකල්පයක් එකතු කරගන්න.

    Be tha great Winner in your Lives. ️