udauwak diyanlako ban



මන් කියල දෙන්නම් කොහොමද ඉන්ග්‍රීසි නිරායාසයෙන් පුලුවන් කරගන්නෙ කියල .
මේ කියන්නෙ AJ hoge (effortless english system )කියන ඇමෙරිකානු ඇදුරුතුමන් හොයාගත්ත ක්‍රමයක් ටිකක් වැඩි දියුනු කරල හදාගෙන .
මේක very powerful technique එකක් ඉන්ග්‍රිසි ඉගෙන ගන්න අයට .
අපි බලමු කොහොමද english movie එකක් මේ movie techniques යොදාගෙන ඉගෙන ගන්නෙ කියල .
මේක ට වඩා පහසු smart phone එකක් භාවිතා කරන එකයි.
පහත මන් සදහන් කරන ක්‍රමවේදය ඔබ අනුගමනය කරන්න .ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලා එන බව අත් දකින්න .
බහ තෝරන පුන්චි ලමයෙක් කතා කරන්න grammar ඉගෙන ගන්නෙ නෑ.වචන කට පාඩම් කරන්නෙ නෑ.ඒත් ඒ ලමය භාෂාවේ නිපුණ යෙක් වෙනවා.
මේ කියල දෙන්න යන්නෙත් එවැනිම වූ ක්‍රම වේදයක් .
Step 0
ඔබ මෑත කාලයකදි නිකුත් වුන අලුත් film එකක් download කරගන්න .
ඒකෙ සින්හල subtitle එක හොයාගෙන film එක ඉවර වෙනකම් බලන්න .(ඔබට film එක පිලිබඳ idea එකක් තිබිය යුතුයි )
Step 1
පලමු scene එක තෝරගන්න.එය විනාඩි දෙක හෝ තුන විය හැකි යි.ඒ තුල actors ල කතා කරන වාක්‍ය කිහිපයක් අඩන්ගුයි.
English subtitle on කර ගන්න play කරන්න
එහි ඔබ නොදන්නා ඉන්ග්‍රිසි වචන ලියාගෙන madura dictionary එකෙන් ඒවායේ අර්තය හොයාගන්න .
අපි වචන ය සටහන් කරගන්නේ වාක්‍ය ත් සමග යි.ඒ වචන යත් එක්ක scene එක මතක් වෙනව එතකොට .
මෙලෙස කිහිප වරක් නැවත නැවත scene එක play කරන්න .(subtitle off කර)
Step 2
දැන් mx player එක ඕනෙ .
දැන් තමයි වැදගත් ම point එක .
ඔබ එක වාක්‍ය යක් play කර නවත්වන්න .
වාක්‍ය දිග වැඩි නම් කොටස් කිහිපයකට කඩා ගන්න.
ඒ play කල වාක්‍ය ඔබ කියන්න.
වැදගත් වෙන්නෙ ඔබ කොච්චර දුරට actor ව අනුකරණය කලාද කියන එක යි.
ඒ කතාකරන විලාසය ඔබ අනුගමනය කරන්න .ඒ හැගීම් ප්‍රකාශ කරන විදීය (සිනා සීම,හැඩීම තරහ වැනි සහ,චලනය න් පවා)වචනය උච්චාරණය කරන ආකාරය සම්පූර්ණ ව copy කරන්න.
Step 3
Subtitle off කර
එහි කතා කරන වාක්‍ය සදහා AB repeat දාගන්න .නැවත නැවත scene එකට සමගාමීව ඒකත් එක්කම ඔබත් කියන්න.
මෙය නැවත නැවත කිහිප වරක් කරන්න .
Step 4
දැන් ඊලඟ වාක්‍ය ට යන්න .නැවත එලෙසම study කරන්න .
එක දවසක් තුල වාක්‍යෙන් වාක්‍ය ට ගිහින් scene එක සම්පූර්ණ කරන්න .
අදට ඒ ඇති .ඊලඟ දවසෙ ඊලඟ scene එකට යන්න.
ඔබ මාස්ටර් වී ඇත මුලු movie එකම.සියලු vocabulary ඔබ අද්‍යනය කර ඇත .
ඔබට හැගේවි ටික කලකින් ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලාගෙන එන බව.
………!!!!

ilagata uta Multiple Personality Disorder, ekak hadenaw.අනිත් අය කියලා තියෙන දේවලුත් කරන්න..
ඒත් ඔබට සංවාදයක් ගෙනයාමට කෙනෙකු නොමැති
නම් මෙසේ කරන්න..
කඩේකට ගියා යැයි සිතන්න..
මුදලාලි සමග ඇතිවන කතා බහ ඔබ විසින්
ඉංග්‍රීසියට මනෝමයෙන් පෙරළන්න..
එසේ පෙරළු වාක්‍ය කීපය තනිවම උච්චාරණය
කරන්න..
දිනකට මෙවන් තෝරාගත් සංවාද 10 - 20 ත්
අතර ප්‍රමාණයක් පුරුදු වන්න..
පෙබරවාරි 14 වන දිනය වන විට ඔබට බොහෝ
දියුණුවක් ලැබිය හැක..
කතා කරන්නම කෙනෙක් නැත්නම් මට කෝල් කරපන්..![]()

ilagata uta Multiple Personality Disorder, ekak hadenaw.![]()
skype eken suddiyak set karaginin chat karanna![]()
kadda igena gannama
api wage kalu katha sinhalayo ekka katha karanna kamathi suddek wenna one habai ... 

මටත් කඩ්ඩෙන් කතා කරන්න නං බෑ , මෑතක් වෙනකන් හිතන් හිටියේ පුළුවන් කියල පස්සේ තමයි දැනගත්තේ බෑ කියල ..හැබැයි ලංකාවේ එවුන් එක්ක විතරයි , සුද්දෝ එක්ක නං කොහොම හරි සන්නිවේදනය කරගන්න පුළුවන් ..
![]()
කඩ්ඩෙන් ලියන්න කියවන්න චැට් කරන්න නං පුළුවන් , කතා කරන්න පුරුදු වෙන්න විදිහක් තමා නැත්තේ![]()