He is able who thinks he is able. ..................................... Buddun Vahanse.
luxmen Member Jul 17, 2012 15,961 540 0 Apr 4, 2015 #41 He is able who thinks he is able. ..................................... Buddun Vahanse.
^Night Fury^ Well-known member Jan 8, 2011 9,135 5,005 113 -In Darkness- Apr 4, 2015 #42 උඹ මේ අවුරුදු 5කට කලින් හම්බුන කෙල්ලව ලොකු කර ගන්න එපා අවුරුදු 28ක් තිස්සේ උඹට කන්න බොන්න දීලා හදා ගත්ත අම්මා තාත්තාට වඩා. ගෑණිට ඕනේ පදේට නටන්න හදන්න එපා බං. ඒවගෙත් සීමාවක් තියෙනවා. ගෙදර අය ගැන හිතපන්. උඹේ අතෙත් වැරද්දක් තියෙනවානේ. අදටත් කන්න දෙනවානේ එයාල. අනිත් දේ තමා PC එකක් තියෙනවා නම් Net connection එකක් තියෙනවා නම් සල්ලි හොයන්න විදි තියෙනවා ගෙදර ඉඳලාම. මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා University pass out වෙලා ඒත් ගෙදරට වෙලා වැඩ කරන අයව ඒ නිසා සැලෙන්න එපා මචං. විදියක් හොයාගෙන ගොඩ යමන්. කෙල්ලට තරහා යනවා කිව්වා නේද? දැන් ලොකුවට පෙනුනේ නැතත් බැන්ඳට පස්සේ ඕවා ලොකුවට පේනවා. කවමදාවකවත් උඹේ කැත කුණු අතගාලා කන්න බොන්න දුන්න අම්මා තාත්තාට වඩා උඩින් වෙන ගෑණියෙක්ව තියන්න එපා. උඹේ අම්මා, උඹව බඩේ ඉද්දි විඳපු දුක ගැන පොඩ්ඩක් හිතපන්. ඒ දුක විඳලා උඹව මේ ලෝකෙට ගෙනාවේ වෙන කෙල්ලෙක්ව උඹට ලොකු කරන් එයාලව නොසලකාහරවන්න නෙමෙයි. හොඳට කල්පනා කරපන්
උඹ මේ අවුරුදු 5කට කලින් හම්බුන කෙල්ලව ලොකු කර ගන්න එපා අවුරුදු 28ක් තිස්සේ උඹට කන්න බොන්න දීලා හදා ගත්ත අම්මා තාත්තාට වඩා. ගෑණිට ඕනේ පදේට නටන්න හදන්න එපා බං. ඒවගෙත් සීමාවක් තියෙනවා. ගෙදර අය ගැන හිතපන්. උඹේ අතෙත් වැරද්දක් තියෙනවානේ. අදටත් කන්න දෙනවානේ එයාල. අනිත් දේ තමා PC එකක් තියෙනවා නම් Net connection එකක් තියෙනවා නම් සල්ලි හොයන්න විදි තියෙනවා ගෙදර ඉඳලාම. මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා University pass out වෙලා ඒත් ගෙදරට වෙලා වැඩ කරන අයව ඒ නිසා සැලෙන්න එපා මචං. විදියක් හොයාගෙන ගොඩ යමන්. කෙල්ලට තරහා යනවා කිව්වා නේද? දැන් ලොකුවට පෙනුනේ නැතත් බැන්ඳට පස්සේ ඕවා ලොකුවට පේනවා. කවමදාවකවත් උඹේ කැත කුණු අතගාලා කන්න බොන්න දුන්න අම්මා තාත්තාට වඩා උඩින් වෙන ගෑණියෙක්ව තියන්න එපා. උඹේ අම්මා, උඹව බඩේ ඉද්දි විඳපු දුක ගැන පොඩ්ඩක් හිතපන්. ඒ දුක විඳලා උඹව මේ ලෝකෙට ගෙනාවේ වෙන කෙල්ලෙක්ව උඹට ලොකු කරන් එයාලව නොසලකාහරවන්න නෙමෙයි. හොඳට කල්පනා කරපන්
NUHIRU Well-known member Feb 14, 2015 1,079 205 63 😁 Apr 6, 2015 #43 coolasanka88 said: මම හැමදේකදිම මුලින්ම කෙල්ලගේ පැත්ත මචන් gathe ..එත් එයා හැසිරෙන විදිය අල්ලනෙම නැ ..වෙලාවකට යක්ෂණියක් වගේ ....මම එපා වෙන විදියට වැඩ සැලැස්සුව ..එත් එකී අඩාගෙන එනකොට මගෙත් හිත උණු වෙනවා බන් ... Click to expand... හරි. ඔයා ඉන්නෙ කොහෙද ??
coolasanka88 said: මම හැමදේකදිම මුලින්ම කෙල්ලගේ පැත්ත මචන් gathe ..එත් එයා හැසිරෙන විදිය අල්ලනෙම නැ ..වෙලාවකට යක්ෂණියක් වගේ ....මම එපා වෙන විදියට වැඩ සැලැස්සුව ..එත් එකී අඩාගෙන එනකොට මගෙත් හිත උණු වෙනවා බන් ... Click to expand... හරි. ඔයා ඉන්නෙ කොහෙද ??