ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

Mar 29, 2019
47
2
0
ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

මං කෙල්ලෙක් නිසා මාස ගානක් depressed වෙලා හිටියා. දැන් එක ගොඩක් දුරට අඩු වෙලා. මං හුග දවසක් තිස්සේ උත්සහ කරනවා හැමදේම අලුතින් පටන් ගන්න. එත් මොකක්දෝ දෙයක් නිසා ඒ හැමදෙම පස්සට යනවා. හැමදාම රැට ප්ලැන් ගහනවා ඊලග දවසේ මේ මේ දෙවල් කරනවා කියලා. උදේ නැගිටිනකොට වෙන වෙන වැඩ යෙදෙනවා. මේ වගේ දෙයකට මුහුණ දිලා අත්දැකිම් තියෙන අය ඉන්නවනම් කියන්න කොමද ගොඩ ආවේ කියලා.
 
Last edited:

Opinion

Member
May 20, 2018
2,904
185
0
go to the gym

go out with friends

focus on your job

be financially stable

focus more on your hobbies

dress well and stay groomed

girls will come to you if follow these golden rules.
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මල්ලි, මගේ අත්දැකීම් අනුව සතුට කියන දෙය අපිට ක්‍රම දෙකකින් ලැබෙනවා.

    එකක් සතුටු හිතෙන කාරනා නිසා ඇති වෙන සතුට. අනික දුක හිතෙන කාරනා ධරා ගත්තාම ඇති වෙන සතුට.

    ඉතින් අපිට මේ දෙකම උරුමයි. ජීවිතේ අලුතින් පටන් ගන්න යද්දි ඇති වෙන්නේ ව්ඩාවක්. මොකද වෙච්ච දේවල් කොහොමත් වුනානේ. හිත රවට්ට ගන්නේ නැතුව දැන් ඉන්න තැන ඉදන් ඉස්සරහට පලයන්.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    ගොඩක් කොටන්න ටයිම් නෑ. ආරම්භය අමාරුයි. දවසක් අමාරුවෙන් කොහොම හරි කරපන්වැඩ ටික ඊට පස්සෙ ඕක හරි යනවා.
     
    මං ට්‍ර්‍යි කලේ කලින් නවතපු තැන ඉදන් ආපහු පටන් ගන්න. මං ඔන්ලයින් කොස් එකක් ෆෝලෝ කර කර හිටියා. එකේ ඉතිරිවා කරන්න. එත් මොකක්දෝ දෙයක් නිසා හැමදෙම පස්ස ගහනවා. එකෙන් ගොඩ එන්නයි බැරි. ගෙදර අයත් වැඩ කියනවා, නැදැයනුට් වැඩ කියනවා එවා කරාම මට මගේ දෙයක් කරගන්න කාලයක් නැ.
     
    ස්තුතියි මචන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං ට්‍ර්‍යි කලේ කලින් නවතපු තැන ඉදන් ආපහු පටන් ගන්න. මං ඔන්ලයින් කොස් එකක් ෆෝලෝ කර කර හිටියා. එකේ ඉතිරිවා කරන්න. එත් මොකක්දෝ දෙයක් නිසා හැමදෙම පස්ස ගහනවා. එකෙන් ගොඩ එන්නයි බැරි. ගෙදර අයත් වැඩ කියනවා, නැදැයනුට් වැඩ කියනවා එවා කරාම මට මගේ දෙයක් කරගන්න කාලයක් නැ.

    ගෙදර උන්ට බෑ කියපන්.නෑයන්ටත් බෑ කියාපන්.උඹට වැඩ තියේ ඒවා කරගන්න ඕනි කියන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මං ට්‍ර්‍යි කලේ කලින් නවතපු තැන ඉදන් ආපහු පටන් ගන්න. මං ඔන්ලයින් කොස් එකක් ෆෝලෝ කර කර හිටියා. එකේ ඉතිරිවා කරන්න. එත් මොකක්දෝ දෙයක් නිසා හැමදෙම පස්ස ගහනවා. එකෙන් ගොඩ එන්නයි බැරි. ගෙදර අයත් වැඩ කියනවා, නැදැයනුට් වැඩ කියනවා එවා කරාම මට මගේ දෙයක් කරගන්න කාලයක් නැ.

    මොනාද කියන වැඩ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපේ ගොඩාක් නැදැයන්ට වාහන නැ. ඉතින් හැමදෙම කියන්නේ කරලා දෙන්න කියලා අපිට.

    ලයිශන් එක නැති වෙලා කියපන් උඹේ. එතකොට හරිනෙ. නැත්නම් උඹලගෙ වාහනේ ගිහින් අතුල්ලපන් කොහෙ හරි. ඊට පස්සෙ උඹ්ලගෙ තාත්තා හදා ගන්නෙ නැතැයි.
     
    Mar 29, 2019
    47
    2
    0
    ලයිශන් එක නැති වෙලා කියපන් උඹේ. එතකොට හරිනෙ. නැත්නම් උඹලගෙ වාහනේ ගිහින් අතුල්ලපන් කොහෙ හරි. ඊට පස්සෙ උඹ්ලගෙ තාත්තා හදා ගන්නෙ නැතැයි.

    තාත්තා ගත්ත වාහනයක් නෙමේ බන්. මං ගත්ත එකක්. මං ලියිසන් එක නැ කියලත් සති 3ක් හිටියා බන් එත් මුන් හැමදාම අහනවා ගත්තද ගත්තද කිය කිය. මං මුලින් මෙවා කරන්න ගත්තේ කෙල්ලගේ සින් නිසා එකිව අමතක වෙන්න බිසි වෙන්න ඔනි නිසා. දැන් මෙක ඇණයක් උනා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,753
    113
    තාත්තා ගත්ත වාහනයක් නෙමේ බන්. මං ගත්ත එකක්. මං ලියිසන් එක නැ කියලත් සති 3ක් හිටියා බන් එත් මුන් හැමදාම අහනවා ගත්තද ගත්තද කිය කිය. මං මුලින් මෙවා කරන්න ගත්තේ කෙල්ලගේ සින් නිසා එකිව අමතක වෙන්න බිසි වෙන්න ඔනි නිසා. දැන් මෙක ඇණයක් උනා.

    Mona huttakda ubata jobak hambuna kiyapan