ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තාත්තා ගත්ත වාහනයක් නෙමේ බන්. මං ගත්ත එකක්. මං ලියිසන් එක නැ කියලත් සති 3ක් හිටියා බන් එත් මුන් හැමදාම අහනවා ගත්තද ගත්තද කිය කිය. මං මුලින් මෙවා කරන්න ගත්තේ කෙල්ලගේ සින් නිසා එකිව අමතක වෙන්න බිසි වෙන්න ඔනි නිසා. දැන් මෙක ඇණයක් උනා.

    :sorry::sorry: උඹේ වාහනේ නම් අතුල්ල ගන්න එපා. ආයේ වාහනේ ලයිසම නැති කරගනින්. මාසයක් විතර ඇදපන් ඒ අතරෙ උඹෙ වැඩ ටික කරන් බිසී වෙයන්. කතා කරන හැම වෙලේකම වැඩක ඉන්නෙ කියලා එතනින් මාරු වෙයන්. කොහොමත් සිංහලුන්ට දවස් 99 ක් කරලා 100 වෙනි දවස බෑ කිව්වම රටේ තියන බලු කතා ඔක්කොම කියනවා. ඒ නිසා ඔය ගානෙන්ම හලපන්. උඹ අද හැලුවත් කියන කතා ටික තව අවුරුදු 10 න් හැලුවත් ඒ විදිහටම කියනවා.
     
    Mar 29, 2019
    47
    2
    0

    වාහනේ ලයිසන් තමා එක්පයර්ඩ් කියලා සති 3ක් ඇද්දේ. මං මග ඇරියා බන් කිප සැරයක්ම.එතකොට උන් අම්මට කියලා මං ලවා කරවගන්න යන්නේ. අම්මා එතකොට මං ගාවට ඇවිත් ඔක කරලා දිපන් කියලා කියොනවා බන්. මං බැ කිව්වොත් එතකොට උන් අපිට අතිතේ කරපු උදව් කියොනවා බන්. :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වාහනේ ලයිසන් තමා එක්පයර්ඩ් කියලා සති 3ක් ඇද්දේ. මං මග ඇරියා බන් කිප සැරයක්ම.එතකොට උන් අම්මට කියලා මං ලවා කරවගන්න යන්නේ. අම්මා එතකොට මං ගාවට ඇවිත් ඔක කරලා දිපන් කියලා කියොනවා බන්. මං බැ කිව්වොත් එතකොට උන් අපිට අතිතේ කරපු උදව් කියොනවා බන්. :(

    හරි හුත්තක්නෙ. බෑ කියපන් අම්මටත්. උඹට කොන්දක් නැත්නම් ඒක හදා ගනින් ඉස්සෙල්ලා. බැරි තැන බෑ නොකියා හිටියම පාඩු වෙන්නෙ උඹටමයි.

    ආයෙ අතීතෙ උදව් කරපුවා කියවන් ආවොත් ඒවට තමයි මෙච්චරකල් කලේ කියපන් ඒකට කොන්ද පණ නැත්නම් ලයිසන් එක නැති කරගනින් බොරුවට. අම්මා දන්නෙ නෑනෙ ඕක. පස්සෙ මාසයක් විතර ගිහින් උඹම ලයිසන් එක ගෙදට්ට පොස්ට් කරගනින් ශේප් එකේ. :P

    යකෝ කරපූ උදව් වද ගෑණු වගේ කියෝන අසික්කිත එවුන් මට පේන්න බෑ.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    වටේ ඉන්න නෑයෝ උබට කෙලවුනම නැ. ඒක නිසා උබ උගේ ඉදිරිය ගැන හිතල කරන්න පුළුවන් දෙයක් කරපන්. online course follow කරනවා නම් එක කරනගමන් ජොබකට යමන්. Jobs වල stress නැතුව නෙවෙයි. ඒ වුනාට උබ මේ වෙනකොට ඉන්න mentality එකෙන් ගොඩ එන්න පුළුවන්. උබ කාගෙවත් driver කෙනෙක් වෙන්න එපා. Profession එකක් හදාගනින්. අන්තිමට කොහොමත් ඉතුරු වෙන්නේ පවුලේ උන් දෙතුන්දෙනා විතරයි. උබට අපිත් නැ. එක තමයි ඇත්ත.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගේ ලයිෆ් එකේ තියෙන Basic rule එකක් මම කියන්නම්.ඒක මැරෙනකම් මතක තියා ගනින්.

    It doesn't matter how good you are, you can always be replaced.

    නෑයන්ට ඊට වඩා හොද විකල්පයක් ආවම උඹට වෙන්නෙ පඩික්කමේ තියෙන බුලත් කෙල පිඩ වගේ වෙන්න. හැපුවා විසික් කලා. ඒ නිසා කොන්ද පණ ඇතිව වැඩ කරපන් වේයො අතේ දුරින් තියන්.
     
    අවාසනාවට ඇත්ත කතාවක්!!!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාසෙකට විතර කලින් මමත් මෙහෙමයි .. දැන් නං ශේප් .. එලියට පලයන් .. ඇවිදපන් .. කවුරුත් හිටියේ නැතත් තනියම හරි ඇවිදපන් .. අලුත් මිනිස්සු අදුරගනින් . ඕක අමතක වෙනවා .. !
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අවාසනාවට ඇත්ත කතාවක්!!!

    ගොඩක් උන් හිතාගෙන ඉන්න දෙයක් තමයි මම නැත්නම් කොරයි කියන එක බං. ඊට පස්සෙ හොදම එකෙන් කෙලෝ ගන්නවා. මමත් කාලයක් එහෙම හිතන් හිටියා මම ගැන ලොකුවට වයස 26 ක් 27 ක් කාලෙ. පස්සෙ ඔය දේ තේරුම් ගත්තා.
     
    Mar 29, 2019
    47
    2
    0
    හරි හුත්තක්නෙ. බෑ කියපන් අම්මටත්. උඹට කොන්දක් නැත්නම් ඒක හදා ගනින් ඉස්සෙල්ලා. බැරි තැන බෑ නොකියා හිටියම පාඩු වෙන්නෙ උඹටමයි.

    ආයෙ අතීතෙ උදව් කරපුවා කියවන් ආවොත් ඒවට තමයි මෙච්චරකල් කලේ කියපන් ඒකට කොන්ද පණ නැත්නම් ලයිසන් එක නැති කරගනින් බොරුවට. අම්මා දන්නෙ නෑනෙ ඕක. පස්සෙ මාසයක් විතර ගිහින් උඹම ලයිසන් එක ගෙදට්ට පොස්ට් කරගනින් ශේප් එකේ. :P

    යකෝ කරපූ උදව් වද ගෑණු වගේ කියෝන අසික්කිත එවුන් මට පේන්න බෑ.

    මං බැ කියලා හිටියම ගෙදර උන් මාව තඹ සතේකට මයිම් කරන්නෙ නැ බන්. මට හිතෙන්නෙම ගෙදර අතැරලා ගිහින් තනියෙන් ජිවත් වෙන්නමයි
     
    Mar 29, 2019
    47
    2
    0
    වටේ ඉන්න නෑයෝ උබට කෙලවුනම නැ. ඒක නිසා උබ උගේ ඉදිරිය ගැන හිතල කරන්න පුළුවන් දෙයක් කරපන්. online course follow කරනවා නම් එක කරනගමන් ජොබකට යමන්. Jobs වල stress නැතුව නෙවෙයි. ඒ වුනාට උබ මේ වෙනකොට ඉන්න mentality එකෙන් ගොඩ එන්න පුළුවන්. උබ කාගෙවත් driver කෙනෙක් වෙන්න එපා. Profession එකක් හදාගනින්. අන්තිමට කොහොමත් ඉතුරු වෙන්නේ පවුලේ උන් දෙතුන්දෙනා විතරයි. උබට අපිත් නැ. එක තමයි ඇත්ත.

    මවන් මං කලින් ඉදන්ම කරේ ෆ්‍රිලාංසින්. කෙල්ලගේ සින් නිසා මං පිස්සු නැටුවා. හම්බ කරපු සල්ලී ඔකොම නාස්ති කරා. යාලුවො එක්ක ට්‍රිප් ගියා. දැන් මං ගාව සල්ලි නැ කියලා දැනගත්තම උන් මාව නිකන්ම හැලුවා බන්.

    මං ඔන්ලයින් කොස් එක ෆොල්ලොව් කරේ ස්කිල්ස් හදාගෙන අයේ ෆ්‍රිලාංසින් වලටම බහින්න. එක තමා දවසින් දවස පස්සට යන්නේ බන්. අදත් වැඩක් දාගෙන. :(
     
    Mar 29, 2019
    47
    2
    0
    මගේ ලයිෆ් එකේ තියෙන Basic rule එකක් මම කියන්නම්.ඒක මැරෙනකම් මතක තියා ගනින්.

    It doesn't matter how good you are, you can always be replaced.

    නෑයන්ට ඊට වඩා හොද විකල්පයක් ආවම උඹට වෙන්නෙ පඩික්කමේ තියෙන බුලත් කෙල පිඩ වගේ වෙන්න. හැපුවා විසික් කලා. ඒ නිසා කොන්ද පණ ඇතිව වැඩ කරපන් වේයො අතේ දුරින් තියන්.

    ඔව් බන් එක ඇත්ත. මං නම් වෙයෝ ගනන් ගන්නේ නැ. අපේ අම්මා තමා උන්ව ඔලුව උඩ තියාගෙන ඉන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ලයිෆ් එකේ තියෙන Basic rule එකක් මම කියන්නම්.ඒක මැරෙනකම් මතක තියා ගනින්.

    It doesn't matter how good you are, you can always be replaced.

    නෑයන්ට ඊට වඩා හොද විකල්පයක් ආවම උඹට වෙන්නෙ පඩික්කමේ තියෙන බුලත් කෙල පිඩ වගේ වෙන්න. හැපුවා විසික් කලා. ඒ නිසා කොන්ද පණ ඇතිව වැඩ කරපන් වේයො අතේ දුරින් තියන්.

    Roxcy rocks haaaa
     
    Mar 29, 2019
    47
    2
    0
    මාසෙකට විතර කලින් මමත් මෙහෙමයි .. දැන් නං ශේප් .. එලියට පලයන් .. ඇවිදපන් .. කවුරුත් හිටියේ නැතත් තනියම හරි ඇවිදපන් .. අලුත් මිනිස්සු අදුරගනින් . ඕක අමතක වෙනවා .. !

    කෙල්ල නිසා කාලයක් depressed වෙලා හිටියා බන්. දැන් නම් එක ලොකුවට අවුලක් නැ. දැන් ඔනේ ආපහු පරණ ට්‍රැක් එකට වැටෙන්න. එක කරගන්න බැරි උනා තාම. හුග දවසක ඉදන් ට්‍රයි කරන්නේ. අනික මං කලින්ට වඩා දැන් ගොඩාක් කම්මැලි වෙලා කියලත් තෙරෙනවා. Comfortable zone එකෙමයි ඉන්න ට්‍රයි කරන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    කෙල්ල නිසා කාලයක් depressed වෙලා හිටියා බන්. දැන් නම් එක ලොකුවට අවුලක් නැ. දැන් ඔනේ ආපහු පරණ ට්‍රැක් එකට වැටෙන්න. එක කරගන්න බැරි උනා තාම. හුග දවසක ඉදන් ට්‍රයි කරන්නේ. අනික මං කලින්ට වඩා දැන් ගොඩාක් කම්මැලි වෙලා කියලත් තෙරෙනවා. Comfortable zone එකෙමයි ඉන්න ට්‍රයි කරන්නේ

    Awurudu 24ta ohoma nan ithin 30 weddi :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    x5g28843.jpg