තාත්තා ගත්ත වාහනයක් නෙමේ බන්. මං ගත්ත එකක්. මං ලියිසන් එක නැ කියලත් සති 3ක් හිටියා බන් එත් මුන් හැමදාම අහනවා ගත්තද ගත්තද කිය කිය. මං මුලින් මෙවා කරන්න ගත්තේ කෙල්ලගේ සින් නිසා එකිව අමතක වෙන්න බිසි වෙන්න ඔනි නිසා. දැන් මෙක ඇණයක් උනා.

උඹේ වාහනේ නම් අතුල්ල ගන්න එපා. ආයේ වාහනේ ලයිසම නැති කරගනින්. මාසයක් විතර ඇදපන් ඒ අතරෙ උඹෙ වැඩ ටික කරන් බිසී වෙයන්. කතා කරන හැම වෙලේකම වැඩක ඉන්නෙ කියලා එතනින් මාරු වෙයන්. කොහොමත් සිංහලුන්ට දවස් 99 ක් කරලා 100 වෙනි දවස බෑ කිව්වම රටේ තියන බලු කතා ඔක්කොම කියනවා. ඒ නිසා ඔය ගානෙන්ම හලපන්. උඹ අද හැලුවත් කියන කතා ටික තව අවුරුදු 10 න් හැලුවත් ඒ විදිහටම කියනවා.

