ජිවිතේ මට එපා බන් තියෙන්නේ

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    මම කොච්චර පවු කරලා තියෙනවද කියලා වේලාවකට හිතේනවා...
    මගේ ජිවිතේ හැම සතුටක් ලගින්ම දුකක් එනවා...
    පුංච් කාලේ වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොදද.....
    :(
    :(

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..ඔහොම තමයි ජීවිතේ..ගණන් ගන්න එපා..ඕක උඹට විතරක් අදාල දෙයක් නෙමෙයි...මේ දැන් කොමෙන්ට් කරන මටත්, තව පොඩ්ඩකින් ඒවා කියනව එලකිරි එකේ අයටත් හැමෝටමත් අයිති දෙයක්..

    අවුලක් තියෙනවනන් පොදුවෙ කියන්න පුලුවන්නම් කියපන් උදව්වක් කරන්නනම්..ඒ නැතත් පුලුවන්නම් පී.එම් එකක් දාපන්..

    සැලෙන්න එපා බන්...
     
    තැන්ක් මචන්...
    මගේ ප්‍රශ්නේ උබලට කියන්න අගක් මුලක් නැ බන්..
    කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ...
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මොකෝ උනේ?
    උත්තරයක් හොයා ගන්න බැරි ප්‍රශ්නයකට මම මැදි වෙලා ඉන්නේ..බන්
    ගෙදර ගියොත් අබු නසි මග හිටියොත් තො නසී
    වගේ කෙස් එකක් බන්...
    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තොට කිව්ව කියල හිතාගනින්..
    තෝ මට අනිවා මල්ලි කෙනෙක් වගේ..
    ඒක නිසා තෝ මම කියන දේ අහපිය..
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    O wa ganan ganna epa ban
    11.gif
    .....
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මම කොච්චර පවු කරලා තියෙනවද කියලා වේලාවකට හිතේනවා...
    මගේ ජිවිතේ හැම සතුටක් ලගින්ම දුකක් එනවා...
    පුංච් කාලේ වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොදද.....

    මචන් අපි හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා. මටත් හිතෙනවා අතීතයට ගිහිල්ල ඒ කරපු සමහර දේවල් වෙනස් කරන්න තිබ්බ නම් කියල, එත් එක කරන්න බැරි දෙයක්නේ මචන්. මොන කරන්ඩද? අපිට ඒ දුක සමග ජිවත් වෙන්න වෙලා.
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    හැමෝටම එහෙමයි මචං අපිත් ගොඩක් දුකින් ඉන්නේ :(