තැන්ක් මචන්...අඩෝ..ඔහොම තමයි ජීවිතේ..ගණන් ගන්න එපා..ඕක උඹට විතරක් අදාල දෙයක් නෙමෙයි...මේ දැන් කොමෙන්ට් කරන මටත්, තව පොඩ්ඩකින් ඒවා කියනව එලකිරි එකේ අයටත් හැමෝටමත් අයිති දෙයක්..
අවුලක් තියෙනවනන් පොදුවෙ කියන්න පුලුවන්නම් කියපන් උදව්වක් කරන්නනම්..ඒ නැතත් පුලුවන්නම් පී.එම් එකක් දාපන්..
සැලෙන්න එපා බන්...
උත්තරයක් හොයා ගන්න බැරි ප්රශ්නයකට මම මැදි වෙලා ඉන්නේ..බන්මොකෝ උනේ?

අයෙත් අහලා දෙන දේ කලා වෙන දේ බලාගෙන ඉන්න තියෙන්නේපුංච් කාලේ වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොදද.....
මම කොච්චර පවු කරලා තියෙනවද කියලා වේලාවකට හිතේනවා...
මගේ ජිවිතේ හැම සතුටක් ලගින්ම දුකක් එනවා...
පුංච් කාලේ වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොදද.....