ජිවිතේ ලොකුම achievement එක

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :(:(:(
    මොකුත්ම නැති තරම්.
    නප්පෙටම කෙල වුන එකනම් වුනා වෙලාවටත් කලින්.

    ඩිප් එක කරන කාලේ හිතගත්තා ගෙදරට වදයක් නොවී ඩිග් එක කරන්න. ලෝන් එකක් හරි ගහල. එහෙම හිතල ආපු පලවෙනි ජොබ් එකෙන්ම කෙලවිල ගියා. ටික කාලෙකින් සොෆ්ට් සෙක්ශන් එකට දානව කිව්ව කිව්වමයි වුනෙ නෑ. ටික කාලෙකින් වැහුව.පස්සෙ ආයෙ පටන් ගෙන තිබ්බ.එක පාර එලවන්න බැරි නිස බොරුව්ට වහල තියෙන්නෙ. කෙල වුනා කෙල වුනාම තමයි දැන් 27ක් වෙන්නත් එනව මෙලො රෙද්දක් කරල නෑ. කරන්න තරන් ෆිට් එකකුත් නෑ මොකක් හරි කරන්න හිතාගත්තොත් කොහෙන් හරි කෙල වෙන එකමයි වෙන්නෙ. :angry:

    ඔහෙ යනවා. අද ගෙදර යනකොට පාන්දර 3වත් වෙනවා. ඕවා තමයි මගෙ achievment s.:lol:

    a mkada wada wadi da
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mokadda bn joba
    kandy walin set krganna barida

    highway eke palayan

    Highway gihama hitagena block eke yanna oni bn.hena senaga hawasa.
    IT related thamai ithin.executive wage wada krnne.kandy thibbanan ekenma gihin bn. :(
    Issra car eke awa me indian karaya awata passe thamai . It issues madiwata dan data analyst krannath wela. Athi reddak na.90 dashake RMS ekak ekka wada karanw.okkoma excel epa wenawa. System eken wenna oni ewa api athi hadanwa.eka click eke wade. dan knwledge eka 0. Field eka maru karannath wayasa wadi wage hinda pattatama watila inne.:lol:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    O/L කරා
    A/L හරියට කරෙ නැ ෆෙල්
    TI company එකක ජොබ් කරා
    Animation ඩිප්ලොමා කරා
    advertising firms එකක ජොබ් කරා
    මට ජොබ් දෙනවා කියල රවට්ටලා වැඩ ගත්තා
    BOI fabric mill එකක ජොබ් කරා(ජීවිතේ ගොඩක් දුක් විදපු කාලයක්)
    super market එකක වැඩ කරා
    Animation ඩිප්ලොමා කරා
    ට්ව් චන්නල් 1ක ජොබ් කරා
    advertising media 1ක ජොබ් කරා
    ජොබ් නැතුව කාලයක් හිටියා
    යාලුවෙකුයි මායි හවුලේ වැඩක් කරන්න පටන් ගත්තා(අසර්තක උනා)
    ට්ව් චන්නල් 2ක ජොබ් කරා
    දැන් eCommerce company එකක ජොබ් එක කරනවා

    කෙල්ලෙක් හිටියා
    බූට් එකක් කැවා
    ජීවිතේ සැහෙන අවුල් උනා
    තේරුම් අරන් shape una.
    තව කෙල්ලෙක් සෙට් උනා(කියල මම හිතන් හිටියා:sorry:)
    බූට් එකක් කැව වගෙ මට හිතුනා:(

    achievement:
    බෞද්ධ දර්ශනය අද්යනය කරන්න ආස හිතුනා..
    සැහෙන දෙයක් අවබෝද කරගත්තා..
    Fail:
    ඒ දේවල් ක්‍රියත්මක කරගන්න ශක්තිය නැතුව ඉන්නවා
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Mata 27

    Karanne Freelance

    Car Ekak gaththa 23di, dan 4 parak wage car eka change kala
    Geyak haduwa 24
    Marry kala 25
    Magema IT firm ekak start kala 27

    Next target 35 weddi passive income ekak hadagena travel karana eka
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mata 27

    Karanne Freelance

    Car Ekak gaththa 23di, dan 4 parak wage car eka change kala
    Geyak haduwa 24
    Marry kala 25
    Magema IT firm ekak start kala 27

    Next target 35 weddi passive income ekak hadagena travel karana eka

    Freelancing patan gaththe koi kaleda mchn
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Highway gihama hitagena block eke yanna oni bn.hena senaga hawasa.
    IT related thamai ithin.executive wage wada krnne.kandy thibbanan ekenma gihin bn. :(
    Issra car eke awa me indian karaya awata passe thamai . It issues madiwata dan data analyst krannath wela. Athi reddak na.90 dashake RMS ekak ekka wada karanw.okkoma excel epa wenawa. System eken wenna oni ewa api athi hadanwa.eka click eke wade. dan knwledge eka 0. Field eka maru karannath wayasa wadi wage hinda pattatama watila inne.:lol:

    :(
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට වයස 23 යි. පොඩි කලේනම් ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න. පොඩි කලේ ඉදන් එකට සැහෙන්න මහන්සි උනා. අම්මා තමයි ලගින්ම ඉදියේ. O/l ලියන්න ඉදිය අව්රුද්දෙ අම්ම නැති උනා. එකපාරටම. ඒ ශෝක එකත් එක්ක මම O/L ලිව්වා. A8, B1.

    දොස්තර හීනෙ හැබෑ කරගන්න කියල ක්ලාස් ගියාය. අම්මගේ අප එකේ නැති නිසා එක දිගට පිස්සු කෙලිය. බයෝ වලින් maths වලට මාරු උනා. exam කළා. හිනා කතන්දර ඉවර උනා. C2, S1 අයෙත් කරන්න හිත දුන්නේ නා. මට අපු course වලට apply කරලා මට ඕන උන ජිවිතේ ගෙවන්න බෑ කියලා තේරුණා. කරන්න දෙයක් හිතත ඉන්න කොට, ටිකක් හරි අසාවෙන් ඉදපු software engineer කියන කතාව ට ඇදිල යන්නේ **** එකේ ඇඩ් එකක් දැකල. ගේමක් ගහල කොම හරි එකට ගිය.

    පට්ට කට්ටක් කාල අවරුදු 3 1/2 ඉවර කළා. දැන් මම ෆයිනල් ඉයර් එකේ. second year කේ අවසාන කලේ ජොබ් එකකට ගියා. එහෙම ගිහින් ඉන්න කොට ටර්ගේට් එකක් හිතෙන හතගත්ත මම කොම හරි degree එක ගන්න කලින් 100,000 පඩියකට යන එක. කට්ට කාගෙන 15,000 කින් පටන් අරන් ලැබෙන හැමවෙලේම අලුත් දේවල් ඉගෙන ගත්ත. අලුත් දේවල් වලට තණ්හාවක් හදාගත්ත ඉගෙන ගන්න. නිදි මරපු කට්ට කාපු රයවල් වලට ප්‍රතිපල හැටියට දැන් මම 100,000 ක් ගන්නවා. තව හීනියට පොඩියට හිතේ තිබුණා degree එක ඉවර වෙන්න කලින් වහනෙකින් **** එකට යනවා කියලා. එකට මේ දවස් වල වැඩ කරන් යනවා.

    දැන් ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ canada/ Australia migrate වෙන එක. කවද හරි ලංකාවේ එකකට මගේ නම කියලා උත් ලංකාවේ එකෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් තැනකට එන එක.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හිතුවක්කාරයා;23555717 said:

    Uba 14.2 da bn?
     
    Darkline

    Well-known member
  • Jun 22, 2018
    221
    139

    Ela bn