ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads

nration.com

Active member
  • Aug 7, 2014
    161
    125
    43
    ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads

    ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...
    ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන අය මේ ගෘප් එකේ ඇති. මේ පෝස්ට් එක ඒ අයට. ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාන අයට මෙන්න අලුත් සර්විස් එකක් ඇවිල්ල තියෙනව, තාම බීටා මට්ටමේ තියෙන්නෙ. දැනට ඔක්කොම සර්විසස් නොමිලේ, සමහරු දන්නවත් ඇති හයිව් ගැන. මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන් කර ගන්න පුළුවන් නොමිලේ. මේ සයිට් එකෙන් ටොරන්ට් වලින් තත්පර ගානකින් ඩවුන්ලෝඩ් කරලා අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙනවා. අපිට කනෙක්ෂන් එකේ ෆුල් ස්පීඩ් එකෙන්ම ඩවුන් කරන්න පුළුවන්. හෙනටම ස්ලෝ ටොරන්ට් වුනත් උපරිම ස්පීඩ් එකෙන් ඩවුන් කරන්න පුළුවන්. සීඩ් කරන්න යන මෙගාබයිට් ගානත් ඉතුරුයි. ෆයිල් සයිස් ලිමිට් එකක් නෑ... ටොරන්ට් සීඩ්ස් අඩුවෙන් ස්ලෝ එකේ ඩවුන් කරන්න ඕනෙ නෑ.. කරන්න තියෙන්නෙ ටොරන්ට් වල මැග්නට් ලින්ක් එක කොපි කරල ගෙට් ලින්ක් දෙන්ඩ.. සීඩ්ස් ලක්ස දෙක තුන වගේ තියනවනං ලින්ක් එක කොපි කරපු ගමන්ම ඩිරෙක්ට් ගන්න පුලුවන්.. උපරිම කනෙක්සමේ ස්පීඩ් එකෙන් බාන්ඩ පුලුවන්.. අනික් තියන වාසිය, අපිට ඕනෙ ෆයිල් එකක් හදිස්සියෙ අපේ පෙන්ඩ් ලිස්ට් එකේ මොකෙක් හරි හයිව් එකට දාල තිවුනොත් ආයෙ ටොරන්ට් සයිට් වල හොයන්න ඕනෙ නෑ උගේ හයිව් එකේ තියන ඒවත් අපිට බාන්න පුලුවන්.
    .
    මේකේ බීටා පීරියඩ් එක ඉවර වෙන්න කලින් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ෆ්‍රෙන්ඩ්ස් ල 100 ක් හිටියොත් ජිවිත කාලෙටම මේ සර්විස් එක නොමිලේ ගන්න පුළුවන්... නැත්නම් බීටා පීරියඩ් එක ඉවර උනාම මාසෙකට $9 ගෙවන්න ඕනෙ ප්‍රිමියම් අකෞන්ට් එකකට. රෙජිස්ටර් වෙයව්.. වෙලා මාවත් ඇඩ් කරගනින් මේක රෙෆරල් ලින්ක් එකක් නෙවේ!.. මේකෙන් මට එන ලාබෙකුත් නැත.. මේකෙ රෙජිස්ටර් වෙලා මාවත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හැටියට ඇඩ් කරලා තව ෆ්‍රෙන්ඩ්ස් ල 99 ක් හොයා ගන්ඩයි තියෙන්නේ! රෙජිස්ටර් වෙන වෙන කෙනා මේ පෝස්ට් එකේ තමන්ගේ ප්‍රොෆයිල් ලින්ක් එක දැම්මොත් අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ල 100 ලේසියෙන්ම හොයාගන්ඩ...
    රෙජිස්ටර් වෙන අය එයාලගේ ප්‍රොෆයිල් ලින්ක් එක මෙතන පෝස්ට් කරන්න., එතකොට ගෘප් එකේ තවත් අයට පුළුවන් රික්වෙස්ට් කරන්න... Beta ටයිම් එකේ කොහොමත් නොමිලේ ඔක්කොම, 100 ඇඩ් වුනොත් Beta Testing ඉවර උනාමත් ජිවිත කාලෙටම නොමිලේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...


    Register Now
    https://beta.hive.im/join/ed1b
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    life time neme ban. beta version eka run wenakan witharai ne? :confused:
     
    Last edited: