ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

love and life

Member
May 3, 2015
5
2
0
ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

ඇත්තටම මට මේක කියන්න කවුරුවත් නැහැ බන් . මට උබල විතරයි ඉන්නේ හැම දෙකටම . අනේ ඒක නිසා ඇතුලට ඇවිත් බලපං .

කෙටියෙන්ම කියනව නම් මේකයි කතාව ..
මට අවුරුදු 20 යි බන් .
මන් කෙල්ලෙක් ට ආදරය කරනවා. එයා නංගි කෙනෙක්. මට වඩා අවුරුදු දෙකක් බාල .
ඒ නංගිත් මට ගොඩක් ආදරේ කරනවා .
දැන් උබල අහයි එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේද කියල .
ඒක තමයි මෙතන ප්‍රශ්නේ කොල්ලනේ :(

එයා මට ආදරේ කරන ගමන් වෙන කෙනෙක් ටත් ආදරේ කරනවා ..
හේතුව තමයි ඒ කොල්ලාට මට වඩා සල්ලි තියන නිසා .
ඒ කියන්නේ මන් අමු හිඟන්නෙක් කියන එක නෙමේ .

ඌ ගොඩක් සල්ලි තියන කෙනෙක් .
මම අනිත් උන් එක්ක බැලුවම ගොඩක් සල්ලි තියන එකෙක් .
ඒත් අර කොල්ලා තරම් ම සල්ලි නැති කෙනෙක් .

උගේ අම්මගේ තාත්තගේ / පරම්පරාවේ වත්කම් ලක්ෂ 400 ක් (කෝටි 4) ක් වගේ නම් , මගේ වත්කම් ලක්ෂ 200
(කෝටි 2) ක් ක් වගේ .
ඌත් තවම ඉගෙන ගන්නවා වැඩි දුර . මමත් ඉගෙන ගන්නවා .
අපි දෙන්නගෙම අනාගතය ෂුවර් .
ඒත් දැනට මට වඩා ඌ ඉස්සරහින් ඉන්නවා . මොකද එයාගේ අම්මට තාත්තට සල්ලි තියන නිසා .

ඒ කොල්ලත් අර නංගි එක්ක AL කරන්නේ . මම AL ඉවරයි . මම මේ අවුරුද්ද අන්තිමේ වෙන රටකට ගිහිල්ල ඉගෙන ගන්න හිතන් ඉන්නවා .
උගේ ළඟ නැති දේවල් මගේ ළඟ තියනවා . මගේ ළඟ නැති දේවල් උගේ ළඟ තියනවා .
මගේ ළඟ තියන දේවල් අනාගතයේදී ඒ කොල්ලට අනාගතයේ දී හදන්න අමාරුයි .. ( උදා : ලස්සන )
කෙල්ල ඒ කොල්ලව තෝරා ගත්තත් අසාර්ථක වෙනවා අනාගතයේ දී ..
සල්ලි , ආදරය , ලස්සන පටලවා ගන්න එපා කියල මම කෙල්ලට ඊයෙත් කිවුවා .

මම මේ ඒ නංගි ට ඊයේ මේ දේවල් විස්තර කරලා දුන්නේ මෙහෙමයි .

දෙන්නම එක හා සමානව ආදරය ඇති .
නමුත් ..
දෙන්නට එක හා සමානව සල්ලි නැතිව ඇති
( වර්තමානයේ )
ඒ වගේම දෙන්නටම එක හා සමාන රූපයක් නැතිව ඇති .

දැන් අපි සලකා බලමු ඔයාගේ ගැටලුව :

ඔයා තෝරන් ඉන්න එක කෙනෙක් දැනටමත් ( ගොඩක් ) සල්ලි තියන ස්ථිර අනාගතයක් තියන කෙනෙක් .. ඒ තමයි ( Himaasha )

අනිත් කෙනා ..

දැනට ඔයාගේ අනිත් තෝරා ගැනීමට තරම්
( වර්තමානයේ ) සල්ලි නැති කෙනෙක් .
නමුත් .. අනිවාර්යෙන්ම ස්ථිර අනාගතයක් හිමි අයෙක් . ඒ තමයි ( mama )

ඔයා තෝරාගැනීමක් කරන්න බැරිව ඉන්න අනිත් හේතුව :

ඔයා තෝරා ගනිපු එක්කෙනෙක් අනිත් කෙනාට සාපේක්ෂව රුපය අතින් හොඳ ( ඒ කියන්නේ ලස්සන ) කෙනෙක් .. නමුත් පෙර කී පරිදි ලස්සන කෙනාට අනිත් කෙනාට තරම් වත්කම් නැහැ වර්තමානයේ දී ..

අනාගතයේ දී මුදල් වත්කම් ජනනය කර හැකි උවත් ..
රූපය වෙනස් කර හැකි ද ?

විශේෂයන්ම ඔබ තෝරාගැනීමට ලක් කර ඇති දැනට වත්කම් අඩුවෙන් ඇති තැනැත්තා හට අනාගතයේ දී ඉතා පහසුවෙන් වත්කම් ඉපයිය හැකියි .. දැනට ඔබ තෝරා ගැනීම කර සිටින අනිත් ( Himaasha ) තැනැත්තා තරම්ම .

අනාගතයේදී ඔහුගේ වත්කම් ( Himaasha ) ගේ වත්කම් වලට වැඩි ඉවහොත් මිසක් අඩු නොවනු ඇති ..

ඒ අනුව බැලුවොතින් ( mama ) නැමැත්තා අනාගතයේදී අංග සම්පුර්ණ පුද්ගලයෙක් වෙනවා නියත වශයෙන්ම .

එවිට අනිත් තැනැත්තා සමග තරඟ කිරීම ඔහුට ( mata ) කිසිම ප්‍රශ්නයක් නොවනු ඇත .

කොහොම උනත් ඒ නංගි පිලිගන්නවා එයා වැරද්දක් කරා කියල .
ඒ තමයි අපි දෙන්නටම ආදරය කරපු එක .

දෙවනියට ආදරේ කරේ මට .
මම එක්ක ඉන්න අරන් මාස 5 ක් වෙනවා .

ඒත් එයා වැඩි බරක් තියෙන්නේ මට . හේතුව තමයි අර කොල්ලට වඩා ලස්සන වැඩි නිසා .

කෙල්ලොත් මාරයි බන් . දැන් අපි උබල හිතන විදියේ කෙල්ලෝ නෙමේ බන් ඉන්නේ .
ශික් මේක නිසා මට මගේ වැඩ ඔක්කොම අවුල් වෙලා මචන්ලා .

ඒකි ඊයේ පිලි ගතතා මට මැසේජ් ගහන ගමන් ඌටත් මැසේජ් ගැහුවා කියලා .
ඌට මැසේජ් ගහන ගමන් මටත් මැසේජ් ගැහුවා කියල .
ඒත් දැන් ඒකි වැරැද්ද පිලි අරන් .

අනේ මට උබලගෙන් මොකක් හරි උපදෙසක් ඕනේ .
මට ඒකිට කියන්න දේවල් ටිකක් කියපන් .
උබලට ජිවිතේ ගැන ගොඩක් අත්දැකීම් ඇති නේ .

තව දෙයක් .

අර නංගි කියනවා අර කොල්ලව අතාරින්න පුළුවන් ලු .
මම ලු එයාගේ තෝරා ගැනීම .

ඒත් මන් උබලගෙන් අහන්නේ දැන් ඒ කොල්ලට මොනවා කියල ද අත අරින්නේ ඒ කොල්ලව ?
මොකක් හරි කතන්දරයක් හදල දියල්ලා ඒකටත් පින් සිද්ද වෙයි බන් .
උබල දාන හැම කමෙන්ට් එකක්ම ජිවිත තුනක් බේරා ගන්න දාන කමෙන්ට් එකක් වෙනවා .
2.gif
 
Last edited:

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :lol: uba ekak therun aran na ,

    adare karanna lassana thiyenna onema na , thawa anagate wena dewal katawath kiyanna ba , hamadeyakma anithyai , uba loku weddi hoda salli karayek wei , eth machan lassanath tikek tika adu wei neda?

    lassanata adare karsana kenek hoyaganna epa machan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම කියන්න තෝ මේකේ හොඳට දන්න
    කරන එකෙක් පාටයි

    මක්කෙයි ෆේක් එකකින් ආවේ ඕක අහන්න බොල

    අඩේ මෙහෙමයි ඔය කෙල්ල එක්කම තෝ කතා කරලා තීරණයක් ගනින් මොකද අපි නෙවේනේ

    හරියට ඒකි ගැන දන්නේ උඹනේ කොහොමත් කියන දේට වඩා හැසිරීම වැදගත් ආදරේ වගේ තමා

    විශ්වාසය නැති කෙලොත් වැඩක් නෑ බන් උඹටමයි අවුල පස්සේ පසුතැවෙන්නේ නැති වෙන්න බලලා

    හොඳ තීරණයක් ගනින් සහෝදරයා
    11.gif
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    උබට ඒ නංගි හැම දේම කියලා පාපොච්චාරණය කරා කියන්නේ ඒ නංගිව නම් උබට ලැබෙයි කියන එක තමයි මල්ලි . අත්දැකීමෙන් වගේ කියන්නේ මම . ඒත් අර කොල්ලා අයින් කරන්නේ කොහොමද කියලා දන ගන්න මේකේ ඉන්න අනිත් අයියලා උදවු කරයි ඔයාට :yes:
     

    love and life

    Member
    May 3, 2015
    5
    2
    0
    uba oka ata arapan. eka parak pta giya kiyanne ayeth yana eka maha wadak neme

    පැටියා;18288111 said:
    Ubata wada lassana kollek set unoth utath love karai ne ban oya kella. Patta ban :)

    :lol: uba ekak therun aran na ,

    adare karanna lassana thiyenna onema na , thawa anagate wena dewal katawath kiyanna ba , hamadeyakma anithyai , uba loku weddi hoda salli karayek wei , eth machan lassanath tikek tika adu wei neda?

    lassanata adare karsana kenek hoyaganna epa machan

    මුලින්ම කියන්න තෝ මේකේ හොඳට දන්න
    කරන එකෙක් පාටයි

    මක්කෙයි ෆේක් එකකින් ආවේ ඕක අහන්න බොල

    අඩේ මෙහෙමයි ඔය කෙල්ල එක්කම තෝ කතා කරලා තීරණයක් ගනින් මොකද අපි නෙවේනේ

    හරියට ඒකි ගැන දන්නේ උඹනේ කොහොමත් කියන දේට වඩා හැසිරීම වැදගත් ආදරේ වගේ තමා

    විශ්වාසය නැති කෙලොත් වැඩක් නෑ බන් උඹටමයි අවුල පස්සේ පසුතැවෙන්නේ නැති වෙන්න බලලා

    හොඳ තීරණයක් ගනින් සහෝදරයා
    11.gif

    උබට ඒ නංගි හැම දේම කියලා පාපොච්චාරණය කරා කියන්නේ ඒ නංගිව නම් උබට ලැබෙයි කියන එක තමයි මල්ලි . අත්දැකීමෙන් වගේ කියන්නේ මම . ඒත් අර කොල්ලා අයින් කරන්නේ කොහොමද කියලා දන ගන්න මේකේ ඉන්න අනිත් අයියලා උදවු කරයි ඔයාට :yes:

    උබලා කියන කතාවත් ඇත්ත බන් .
    2.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මල්ලි වෙන ගනු ළමයෙක් හොයාගන්න. ඔයාට කොටි දේශියක දේපල තියනවා කියන්නේ දුප්පතෙක් නෙමයි නේ. ඉගන ගන්න ඕව ගැන හිතන එක අඩු කරලා. ඔය ගනු ලමයව අතරල දාන්න
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kellek eka paarak umbawa dala giya nam wena ekek gawata e kiyanne ayeth karanna thiyena ida wadi.

    Me Tory eka familiar ban. Umbe amma's thaththai doctor la da?

    Salliy lassanai thibila wadak na ban personality ekath thiyenna one. Justin Bieber balapan. One direction balapan. Un ta salli thiyenawa kellonta wada Lassanai. Eth konda kelin thiyagena inna kellata garu karala adaren salakana duppath kollek ta fair chance ekak thiyenawa.