ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ සල්ලි තියෙන තියෙන පලියට හිත වෙනස් වෙන්නේ කෙල්ලෙක්ගේ නෙමෙයි වේ# යෙකුගේ. ඕඅ අත ඇරලා වෙන කෙල්ලෙක් හොයා ගනින්. හැම හු#තම එකයි සයිස් එකයි, හිර ද නැද්ද කියන එකයි ඇරුනම. නැත්නම් ලකාවේ නම් හැම හු#ත්තම කලුයි.
     

    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0
    යකෝ සල්ලි තියෙන තියෙන පලියට හිත වෙනස් වෙන්නේ කෙල්ලෙක්ගේ නෙමෙයි වේ# යෙකුගේ. ඕඅ අත ඇරලා වෙන කෙල්ලෙක් හොයා ගනින්. හැම හු#තම එකයි සයිස් එකයි, හිර ද නැද්ද කියන එකයි ඇරුනම. නැත්නම් ලකාවේ නම් හැම හු#ත්තම කලුයි.

    මුල් ටික නම් ඇත්ත. :yes: එත් මචෝ හැම එකම එකයි කියල පට්ට යකෙකුට ගහන්නේ කෝමද? :confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මුල් ටික නම් ඇත්ත. :yes: එත් මචෝ හැම එකම එකයි කියල පට්ට යකෙකුට ගහන්නේ කෝමද? :confused:

    ලයිට් නිවලා ගහ. හැම හු#තම එකයි අමරේ කලුවරට. . පට්ට යක්කු නෙමෙයි බං අම්බානක් යක්කු.

    යක්කු - - - > අම්බ යක්කු - - -> අම්බානක් යක්කු. :D:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලයිට් නිවලා ගහ. හැම හු#තම එකයි අමරේ කලුවරට. . පට්ට යක්කු නෙමෙයි බං අම්බානක් යක්කු.

    යක්කු - - - > අම්බ යක්කු - - -> අම්බානක් යක්කු. :D:P

    මුනම් එතින් දෙනවක හාමිනේට උනත් වැඩේ කරන ඩයල් එක :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට කෝටි 200ක් තියන එකේ අපිට කෝටි 5ක් වත් දියන් වැඩේ ගොඩ දාල දෙන්නම් :yes:
    අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට කෝටි 200ක් තියන එකේ අපිට කෝටි 5ක් වත් දියන් වැඩේ ගොඩ දාල දෙන්නම් :yes:
    අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes:

    :lol::lol:

    අපේ නම් ඉඩමයි ගෙයි විකුණුවත් කෝටියක් වත් නැහැ:(:(

    මෙට ඉරිසය කරන්න ඕනි]:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලයිට් නිවලා ගහ. හැම හු#තම එකයි අමරේ කලුවරට. . පට්ට යක්කු නෙමෙයි බං අම්බානක් යක්කු.

    යක්කු - - - > අම්බ යක්කු - - -> අම්බානක් යක්කු. :D:P

    උඹ 75හේ ආච්චිලා එක්ක කරන්නේ ඔහොමද සහෝ?:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමුන්ගේ හිතේ තියන ඒවා මට පරාරෝපණය කරන්න එපා සහෝ. :P

    පරාරෝපනයවත් පටකරෝපනයවත් කරන්න දෙයක් නෑ සහෝ ඔයානේ පොස්ට් එක දැම්මේ කරන හැටි පැහැදිලි කරලා :)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කෙල්ලට තාම 18 නේද බොල ? මේ සම්ම්ජෙ ගැන මෙලෝම දෙයක් දන්නෙ නැති ඕකුන් ආදරය කරන්න් දන්නෙත් නෑ. උබටයි අනිත් කොල්ල ගැනයි මේකිට තියෙන්නෙ ආකර්ෂනයක් මිස ආදරයක් නෙවෙයි. ඒකිට පැහැදිලි කරල දියන්.

    කොහොමත් උබ රට යනව කිව්ව හින්දා ඒකි සමහරවිට උබව හිතින් අතැරලද දන්නෑ. :angry::angry::angry:

    ඉගෙනගන්න එක කඩාකප්පල් කරගන්න එපා ඌරෝ.:angry::angry:
    ඉගෙනගත්තම ඕනෙ එකියක් පස්සෙන් එනව.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    දැන්ම අතඇරලා දාපන් මචන් දුර දිග යන්න කලින් ඔහොම කෙල්ලෝ ගෑණි කරගෙන වැඩක් නෑ බන් ඩබල් ගේම් කියන්නේ වැඩක්ම නෑ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Aneee mandaa ban... umbala dennatama aadaraya, Vivaahaya, paula(family) kiyana dewal gana hari hati awabodayak naha wage mata nam penne... oyaala dennama e dewal anagathe.... balanne muulyamaya watinakam walin pamanai me kiyala tiyana widiyata......

    Mudal tiyenna ona... penuma tiyenna ona.. habai eva muulika karunu nemei. me wage dewal waladi dennama Aakalpa, sithuwili ganat hitanna ona. oyaala denna terum aran inne mudal kiyana deyin pamanada malli.....

    kawada hari marenna indaddi watura ugurak denna taram vat honda akalpayak tiyeida ban umbalata ohoma gihilla.. e weledit anek kena salli salli, lassana kiyakiya indida dan naha....

    anika umba deweniya nam umbat katha wadak ne ban karala tiyenne... kalin kollagen galawala umba set kara gatta ekane karala tiyenneee... anaagathe yam dawasaka umbatat oya tikamai machan oya kella ekka...... (mokada kella umba ekka enna hetuwa penuma,salli kiyala oyaama kiyapu nisa)

    umba oita wadaa paula, Vivaahaya kiyana sankalpa matha indagena jivithayak gewanna ona kiyana de hithe tiya gena wena honda kellek hoya ganin malli... oya kella ekka umbata lassana anagathayak gewanna nam bari wei...

    (gedara ammai, thathai ekka ekata indagena me dewal kata karanna.. apita wada eyaalata jivithe athdakim tiyanava..... me wage prashna mehema kata karala baha thamangema aya ekka open kata akranna ekatu wela visandum hoyanna...)

    jaya wevaaaaaaaaaaaaaaa..............!!!!!!!!!!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පරාරෝපනයවත් පටකරෝපනයවත් කරන්න දෙයක් නෑ සහෝ ඔයානේ පොස්ට් එක දැම්මේ කරන හැටි පැහැදිලි කරලා :)

    මම කිව්වේ කසාද සහකාරිය හැටියට ගන්න වයස් පරතර ගැලපෙන කෙනෙක් ගැන. සහෝට ආච්චිලා ගැන අසහනේ තිබ්බට මට කරන්න දෙයක් නැහැ සහෝ. :D:D
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මචන් මම නම් හිතන්නේ ඔය වැඩේ හරි යන්නේ නෑ..

    අත ඇරල දාපන්..

    උබ රට යන්නේ කොහොමද බන් ඔය කෙල්ලව මෙහෙ දාලා..

    උබ එද්දි වෙන එකක් තියන් ඉදි..

    අනික සල්ලි වලට නම් එන්නේ..

    ලොවෙත් වැඩක් නෑ..

    උබට සල්ලි තියෙනවනේ..

    හොදට ඉගෙන ගනින්..

    ඊට පස්සෙ දුප්පත් උනත් කමක් නෑ අවන්ක කෙල්ලෙක් හොයාගනින්..

    දැන් හිත හදන් ඉගෙන ගනින් පුතේ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මගෙ වත්කම කෝටි 300ක් වගෙ. එ කියන්නෙ අර කෝටි 400 පොරට හරි ගියෙ නැත්තන් මට සෙට් කරගන්ඩ පුලුවන්. මට උඹට වඩා වැඩි නිසා :D