ජිවිත රක්ෂණයක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජිවිත රක්ෂණයක්

    පොඩ්ඩක් කියපල්ලකෝ ජිවිත රක්ෂණයක් දාන එක හොඳද,කම්පැනි කියන විදියටම ඒ සල්ලි ගෙවනවද තව එහෙම ජිවිත රක්ෂණයක් දානවනම් හොඳ මොන ආයතනයේද කියල .
     
    • Like
    Reactions: mano3989

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umba insurance ekak dapan. Maawa dapan merunama salli lebena kena widihata. Eeta passe umba meriyan. Mata insurance company eken salli dunnoth umbata sms ekak ewannam.
     
    • Like
    Reactions: rm1980

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පොඩ්ඩක් කියපල්ලකෝ ජිවිත රක්ෂණයක් දාන එක හොඳද,කම්පැනි කියන විදියටම ඒ සල්ලි ගෙවනවද තව එහෙම ජිවිත රක්ෂණයක් දානවනම් හොඳ මොන ආයතනයේද කියල .

    mama asian alliance eke daala thiyenne
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Umba insurance ekak dapan. Maawa dapan merunama salli lebena kena widihata. Eeta passe umba meriyan. Mata insurance company eken salli dunnoth umbata sms ekak ewannam.

    විහිලු නෙමෙ බන් මොනවා හරි වෙලා මට කෙල උනොත් ගැනිය් ලමය් දෙන්නය් ගැන බය හිතුන.ඉතිරියක් කියල දේකුත් කරන්න බැහැ වියදමත් එක්ක
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උඹ හොයන්නේ ලයිෆ් ඉන්සුවරන්ස් එකක්ද නැත්නම් මෙඩිකල් ඉන්සුවරන්ස් එකක්ද.. ඒ කියන්නේ හොස්පිටල් උනොත් උඹයි ගෙදර අයගෙයි වියදම් පියවන එකක්ද නැත්නම් හදිස්සියෙවත් උඹ මළොත් හරි ආබාධිතයෙක් උනොත් හරි ලොකු ගානක් ගෙදර අයට ලැබෙන එකක්ද..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ හොයන්නේ ලයිෆ් ඉන්සුවරන්ස් එකක්ද නැත්නම් මෙඩිකල් ඉන්සුවරන්ස් එකක්ද.. ඒ කියන්නේ හොස්පිටල් උනොත් උඹයි ගෙදර අයගෙයි වියදම් පියවන එකක්ද නැත්නම් හදිස්සියෙවත් උඹ මළොත් හරි ආබාධිතයෙක් උනොත් හරි ලොකු ගානක් ගෙදර අයට ලැබෙන එකක්ද..

    මළොත් හරි ආබාධිතයෙක් උනොත් හරි ලොකු ගානක් ගෙදර අයට ලැබෙන එකක්. ඒ වගේම සමහර ඒවා තියෙනවා නේද කල් පිරිනම අපි ගෙවන ගානවත් ආපහු ලැබෙන්නේ නැහැ. මම බැලුවේ කල් පිරුණම අපි දාපු ගාන පොලියත් එක්කම ගන්න පුළුවන් 1ක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අව්ලක් නැද්ද ඒක ,කීයක්ද වාරිකය,කොහොමද උන්ගේ ගෙවීම්

    maseta 5000i mage eka. umbata kamathi gaanakata set karaganna puluwan.

    eka eka facilities thiyanawa.

    maloth gewanawa + monthly gaanak gewanawa (prathilabinta)
    abaditha unoth gewanawa+ monthly gaanak gewanawa (prathilabinta)
    hospital hitiyoth, dawasata ganak gewanawa.

    gewana ganan umbe plan eka anuwa change wenawa

    thama maleth na abhaditha uneth na. so gewanawada kiyala kiyanna widiyak na
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    maseta 5000i mage eka. umbata kamathi gaanakata set karaganna puluwan.

    eka eka facilities thiyanawa.

    maloth gewanawa + monthly gaanak gewanawa (prathilabinta)
    abaditha unoth gewanawa+ monthly gaanak gewanawa (prathilabinta)
    hospital hitiyoth, dawasata ganak gewanawa.

    gewana ganan umbe plan eka anuwa change wenawa

    thama maleth na abhaditha uneth na. so gewanawada kiyala kiyanna widiyak na

    මමත් asian alliance එකේ දාල තියෙන්නේ එකක්.. උඹ දාල තියෙන එකම තමයි මම හිතන්නේ medical insurance එකකුත් එනවනේ එකේ. හැබැයි මට අහගන්න බැරි උනා උන්ගේ projected maturity value එකම හම්බ වෙයිද කියල. guaranteed value එක අපි සම්පුර්ණයෙන් අවුරුදු 55 වෙනකන් ගෙවන ගානට වඩා අඩුයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මමත් asian alliance එකේ දාල තියෙන්නේ එකක්.. උඹ දාල තියෙන එකම තමයි මම හිතන්නේ medical insurance එකකුත් එනවනේ එකේ. හැබැයි මට අහගන්න බැරි උනා උන්ගේ projected maturity value එකම හම්බ වෙයිද කියල. guaranteed value එක අපි සම්පුර්ණයෙන් අවුරුදු 55 වෙනකන් ගෙවන ගානට වඩා අඩුයි.

    api dana total gaanata 4% poli ekka labenawa matuarity eke di