ජිහාඩ් වාදියෙකුගේ පාපොච්චාරණය​

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    :lol:

    මමත් පට්ට සිංහල අන්තවාදියෙක් තමයි. ඒත් මේ කුනු දේශපාලන ගේම් දැක්කම කලකිරෙනව. මොන පක*ට වත් ඕන නෑ ඇත්තටම මේ ප්‍රශ්නෙ ඉවර කරන්න. මේකෙ පිහිටෙන් බලයට එන්න, බලය තහවුරු කරගන්න විතරයි ඕන.