ජිහාඩ් හා ඊළාම් නරුමයෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජිහාඩ් හා ඊළාම් නරුමයෝ

    traitor.jpg


    කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්‍රීස් ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි.

    ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි.
    මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන්‍ හෝ ප්‍රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.
    අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී.

    මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.

    මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්‍රියාදාමයයි. මෙම කුමන්ත්‍රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි.

    Code:
    http://asipiya.blogspot.com/
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවටම ග්‍රීස් යක්කු වැඩිපුර ඉන්නේ මුස්ලිම් කට්ටිය ඉන්න පැති වල තමයි..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකුන් සමුල ගාතනය කරනකල් මේ ලොකාට සාමයක් එන්නේ නැහැ.
    එත් මානුෂිකව බැලුවොත් ඒක වැරදියි
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    හරියටම හරි මචන්,, කොහොමත් මේවා තනි, හුදකලා සිද්ධි නම් නෙමෙයි කියලා දැන් හැමෝටම තේරෙනව..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,689
    113
    muslim demala eun dan ekata set wela apita gamak denna hadanne.aiy ithin ape eunta kisima ekamathu kamak nahane.kohe hari inna kalakanni deshapaluwekuge paththak aran maragannawa.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වහාම දැඩි හමුදා මෙහෙයුමකින් මේ ග්‍රීස් කල්ලිය අතුගාලා දාන්න වෙයි.
    ජිහාඩ් නෙවෙයි මොන කල්ලිය උනත් පුත්තලම් බූරුවෝ ඇතුලු සියලු දෙනාට නිසි දඬුවම් දෙන්න ඕන.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕකුන් සමුල ගාතනය කරනකල් මේ ලොකාට සාමයක් එන්නේ නැහැ.
    එත් මානුෂිකව බැලුවොත් ඒක වැරදියි

    eka thama wenna one,
    eth sinhala ape hith hoda wadi ban,wada wada gahanna epa kiyapu police karayawa kaduwalin kotala marana thathweta un awith.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eka thama wenna one,
    eth sinhala ape hith hoda wadi ban,wada wada gahanna epa kiyapu police karayawa kaduwalin kotala marana thathweta un awith.
    ඕවා කියලා වැඩක් නෑ බං
    අපි අපිට වෙන අසාධාරණ ගැන කථා කලාම වෙන්නේ
    අපි අනික් අයගේ අදහස් වලට ගරු කරන්නෑලු:sorry:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපි හැමෝම මේවා ගැන දැනුවත් වෙන්න ඕන..... නැත්නම් අපිට ෂොට් එක වදිනකන් අපි දන්නෙ නෑ..... :angry::angry: පාහර බල්ලෝ :angry::angry:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    දැන් දැන් එන පොට හරි යන්නේ නෑ වගේ..කල්තිය අනතුරු අන්ගේව්වත් අපේ මිනිස්සු කනකට ගත්තේ නෑ...දැන්වත් ඇහැරියල්ල...
    ස්තුති coolකසුන් මෙය පල කලාට..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඕවා කියලා වැඩක් නෑ බං
    අපි අපිට වෙන අසාධාරණ ගැන කථා කලාම වෙන්නේ
    අපි අනික් අයගේ අදහස් වලට ගරු කරන්නෑලු:sorry:

    එකනම් ඇත්ත බං මේ ඔක්කොම ඉලව් කතා, නීති අපිට..අපිට කෙලින ඒවා එක පරයෙකුට පෙන්නේ නෑ...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපේම එවුන් අපිට කෙලෝනවනේ බං:sorry:

    එකනම් ඇත්ත බං...:sorry:
    අපේ උරුමයන්ට මේ කරන අපරාද ගැන දන්නේ කින් කි දෙනාද? දැක්කත් නොදැක්ක වගේ ඉන්න හැතිකරේ කොච්චර ඉන්නවද?

    http://www.youtube.com/watch?v=hxYQfRp_Nu8
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    coolkasun cool down. we have one of most clever army's in the world althought the master mind is in the Jail
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පැහැදිලිවම මේවා සංවිධානාත්මකව වෙන දේවල්. එන පොට හොඳ නෑ.. දැන්ම මේව නවත්තන්න ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. නැත්නම් තවත් යුද්ධයක් අත ලඟ.. :angry::angry::angry: