අපි කැමති නැති එකෙක්ව block කරලා දාන්න option එකක් ගෙනල්ලා දියල්ලකෝ ඉක්මනටම. දැනට තියෙන ignore ඔප්ෂන් එක මෙලෝම වැඩක් නෑනේ. අපි ඌව ignore කලාම අපේ ත්‍රෙඩ් උට ඒත් පෙන්නනවනේ. එතකොට ඌ අපේ එව්වට කමෙන්ට් කලාම තවමත් අපිට උගේ කමෙන්ට් එක බලන්න පුළුවන් විදිහේ ඔප්ෂන් එකකුත් තියෙනවා. මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි අපි අකමැති එකෙක්ගේ කමෙන්ට් එකක් අපි ආයේ ආයේ බලන්නේ?
block ඔප්ෂන් එකක් දෙන්න බැරි නම් ignore එකටම දාලා දියන් අපි ignore කරනා එකාට අපේ ත්‍රෙඩ් එකක් තියා ප්‍රොෆයිල් එකවත් පෙන්නන්නේ නැති විදිහට. එතකොට ආයේ අවුලක් වෙන්නේ නෑනේ. දැන් තියෙන ignore ඔප්ෂන් එක නම් සාපයක්..