ජීටී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි..!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අපි කැමති නැති එකෙක්ව block කරලා දාන්න option එකක් ගෙනල්ලා දියල්ලකෝ ඉක්මනටම. දැනට තියෙන ignore ඔප්ෂන් එක මෙලෝම වැඩක් නෑනේ. අපි ඌව ignore කලාම අපේ ත්‍රෙඩ් උට ඒත් පෙන්නනවනේ. එතකොට ඌ අපේ එව්වට කමෙන්ට් කලාම තවමත් අපිට උගේ කමෙන්ට් එක බලන්න පුළුවන් විදිහේ ඔප්ෂන් එකකුත් තියෙනවා. මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි අපි අකමැති එකෙක්ගේ කමෙන්ට් එකක් අපි ආයේ ආයේ බලන්නේ?

    block ඔප්ෂන් එකක් දෙන්න බැරි නම් ignore එකටම දාලා දියන් අපි ignore කරනා එකාට අපේ ත්‍රෙඩ් එකක් තියා ප්‍රොෆයිල් එකවත් පෙන්නන්නේ නැති විදිහට. එතකොට ආයේ අවුලක් වෙන්නේ නෑනේ. දැන් තියෙන ignore ඔප්ෂන් එක නම් සාපයක්.. 😣😣😣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ostrich-burying-head-in-the-sand-Tsavo-East-National-Park-Kenya-AfricaAltrendo-Imagess.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබව ඇබියුස් කරේ කව්රුන්ද සහෝ

    එනි වේ , සන්ස්ක්ෘතිකයි එකගයි

    අහින්සක කොල්ලන්ට පන්න පන්න ඇනයක් වෙන
    අවජාතක හැත්තක් ඉන්නව, අන්න ඒ වගෙ කාලකන්නිගෙන් ගැලවෙන්න ඔප්සන් එකක් ඕන
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට එකෙක් තව එකෙක්ව බ්ලොක් කරලා ඌට මඩ ගගහා ත්රෙඩ් දැම්මොත්, ඌ දන්නෑ මොකක්ද උනේ කියලාවත්, මේකෙ ඉන්නවනෙ බිස්නස් පීපල්ස්ලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් ඔය ඵකෙක්වත් block කරන්නෙ නෑ..block කරනව කියන්නෙ උන්ට යම්කිසි වටිනාකමක් ඵනව කියන ඵක සහ block කරන ඵකා පොන්සියෙක් වෙන ඵක..මේකේ කොමන්ට් ඵකක කියන දෙයක්වත් දරා ගන්න බැරි ඵකෙක් කොහොමද ලංකාව වගේ රටක ජීවත් වෙන්නෙ..
     

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    මම නම් ඔය ඵකෙක්වත් block කරන්නෙ නෑ..block කරනව කියන්නෙ උන්ට යම්කිසි වටිනාකමක් ඵනව කියන ඵක සහ block කරන ඵකා පොන්සියෙක් වෙන ඵක..මේකේ කොමන්ට් ඵකක කියන දෙයක්වත් දරා ගන්න බැරි ඵකෙක් කොහොමද ලංකාව වගේ රටක ජීවත් වෙන්නෙ..
    Ube business bahinava ne blovk karata passei block unata passei🤣
     
    • Like
    Reactions: TNHM

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගල් මුල් දෙකම විඳදරාගෙන ජීවත් වෙයං සහෝදරයා... ජීවිතේට ගන්න ඕන දේවල් ටික විතරක් ගනිං. අනිත් ටික හලපං කුණු කූඩෙට... මිනිස්සුන්ට ඕන විදියට හැඩගැහෙන්න යන්නේ නැතුව උඹ උඹේ ගමන පලයං...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම එපා.....
    මිට්ටෝ ලිඳේ දාපු ගමං ඉග්නෝ කරාම කිසි ගතියක් නෑ😭😭


    මේ වගේ දරාගෙන හිතේ අමරුවේ ඉන්න දෙන්න ඕන🤣🤣
    ------ Post added on Sep 11, 2021 at 2:48 PM
    උබව බ්ලොක් කරලා මං කාට පුකේ අරින්නද බං.
     
    • Like
    Reactions: TNHM