ජීප් පාට්ස්..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ල මේක ඉසුසු බිග් හෝන් ජීප් එකට එන ඔයිල් ඉන්ඩිකේටර් එක,ඊ බේ එකේ මේක 26$ වෙනවා(3250 Rs),මම මේක 2500ට දෙනවා,ජීප් එකකට නම් වැඩිය හොඳයි (විලීස්,මිට්සුබිෂි),තව දොර ලොක් හැන්ඩ්ල් දෙකකුත් තියෙනවා (ඇතුලෙ),ඕන කරන කෙනෙක් ඉන්නව නම් පී.එම් එකක් දාන්න :)

    ත්‍රෙඩ් එකේ අනිත් pages වල තව තව කෑලි බෑලි ගැන දාල ඇති ඒවත් බලන්න... :)

    මේ මගේ ලඟ තියෙන එක..




    මේ තියෙන්නෙ ඊබේ එක, pahalin e-bay link eka athi.. :)



    http://www.ebay.com/itm/Jeep-Willys...Parts_Accessories&hash=item45f2f764ed&vxp=mtr
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මේක ඕෆ් රෝඩ් ලෑම්ප් එක,ජීප් එකේ මඩ්ගාඩ් එකට උඩින් සෙට් වෙන්නෙ (විලීස්,මිට්සුබිශි)