මචන්ල මේක ඉසුසු බිග් හෝන් ජීප් එකට එන ඔයිල් ඉන්ඩිකේටර් එක,ඊ බේ එකේ මේක 26$ වෙනවා(3250 Rs),මම මේක 2500ට දෙනවා,ජීප් එකකට නම් වැඩිය හොඳයි (විලීස්,මිට්සුබිෂි),තව දොර ලොක් හැන්ඩ්ල් දෙකකුත් තියෙනවා (ඇතුලෙ),ඕන කරන කෙනෙක් ඉන්නව නම් පී.එම් එකක් දාන්න 

ත්රෙඩ් එකේ අනිත් pages වල තව තව කෑලි බෑලි ගැන දාල ඇති ඒවත් බලන්න...

මේ මගේ ලඟ තියෙන එක..
මේ තියෙන්නෙ ඊබේ එක, pahalin e-bay link eka athi..

http://www.ebay.com/itm/Jeep-Willys...Parts_Accessories&hash=item45f2f764ed&vxp=mtr
Last edited:


