ජීවක වෙද නිවස - පිලියන්දල එලකිරි එකේ කවුරු හරි පිලියන්දල ජීවක වෙද නිවසෙන් දරුවන් නැති අය ප්‍රතිකාර අරගෙන තියෙනවද? ලොකු උදවුවක්..