ජීවත්වෙන්න කොච්චර සල්ලි ඕනද?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
mata taniyama nemei bung...dennek ekka....
ada kaale hatiyata gedarakui, wahenkui aran (loan) 300k wath onni nadda kiyapan?

oya dekama thiyenawanam 150k wage....mama kiyanne lewa kaala jeewath wena eka nemei...jeewithe windina gaman jeewath wenna....:sorry:

ah eka misak. man baluwa me wahana mokuth nathuwa rent ekataidala 300k yana eka kohomada wahana aragena 150 k une kiyalaa. aththa ban. 40 lks walata vehicle ekak gathtoth financema 80 k wage gewanna wenawa. :(
 
රිප්ලයි කරපු ඔක්කොටම ස්තුති යි , මේකෙ ගොඩක් අය දාල තියෙන ගනන් වල හැටියට මම හම්බ කරන ගානෙන් මේ විදියට මම ඉතුරු වෙලා ඉන්න එකත් පුදුමයට කරුණක්

මම නම් හිතුවෙ සාමාන්‍ය ගෙදරකට 70 - 80 ක් තිබුනම හොදටම ඇති කියල . එත් මෙතන ඉන්න ඒ ගනන් හම්බ කරන එවුනුත් කියන්නෙ ලක්ශ 2ක් 3ක් ඕන කියලනෙ. බලාගෙන යනකොට ඇමතිලගෙ මන්ත්‍රීලගෙ වියදම් සාදාරනයි ,
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාතර ළමයා;17501555 said:
    රිප්ලයි කරපු ඔක්කොටම ස්තුති යි , මේකෙ ගොඩක් අය දාල තියෙන ගනන් වල හැටියට මම හම්බ කරන ගානෙන් මේ විදියට මම ඉතුරු වෙලා ඉන්න එකත් පුදුමයට කරුණක්

    මම නම් හිතුවෙ සාමාන්‍ය ගෙදරකට 70 - 80 ක් තිබුනම හොදටම ඇති කියල . එත් මෙතන ඉන්න ඒ ගනන් හම්බ කරන එවුනුත් කියන්නෙ ලක්ශ 2ක් 3ක් ඕන කියලනෙ. බලාගෙන යනකොට ඇමතිලගෙ මන්ත්‍රීලගෙ වියදම් සාදාරනයි ,

    ow machan.....umbata hitha ganna bari widihata wiyadam enne bn.....wadi wadi wena gaanata kela wenna wiyadam enawa.....70-80 athi single ekekta....ithuruwakuth karagena fun ekakuth daala inna....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තනි එකෙක්ට පනස්දාහක් පනස් පන්දාහක්වත් ඕනි බං මාසෙකට.. ඊට වඩා ලැබුණත් ඒත් වැඩි වෙන්නෑ.. අමතර දේවල් ගන්නවා මිසක ඒ සල්ලි වලින්.. :sorry:

    මගෙත් අදහස මේකයි. :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ODEL එකට ගිහින් price tag බලන්නැතුව හිත යන ගැලපෙන ඇඳුම් අරන් එන්න පුළුවන් මට්ටමකට හම්බ කළාම ඇති.:yes: