ලංකාවෙ හැම භාණ්ඩ හා සේවාවක්ම ගණන් ගිහින්.. මට ඒවා දිහා බලන් ඉන්දෙද්දි පට්ට විදියට බය හිතෙනව.
මෙන්න මේ දේවල් සෙට් උනාම කොහොමද කරගන්නෙ කියල හිතෙනව:
* අම්මා, තාත්තා ලෙඩ උනාම, ළග කෙනෙක් නවත්වන්න, අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න.. පට්ට සල්ලියක් ඕන.
* වාහනේ ලෙඩක් ආවම, පාර්ට්ස් ගිනි ගණන්.
* ගෙදර මළගෙයක් උනොත් ඒවට ලොකු වියදමක් වෙනවා.
* ඉතුරු කරපු සල්ලි බලන් ඉන්දෙද්දි වටිනාකම වේගෙන් අඩුවෙනවා.
මේවා දකිද්දි උඹලට දැනෙන්නෙ නැද්ද නිකන් රෝලර්කෝස්ටර් එකේ යනව වගේ?