ජීවත්වෙන්න බය හිතෙනවද?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ලංකාවෙ හැම භාණ්ඩ හා සේවාවක්ම ගණන් ගිහින්.. මට ඒවා දිහා බලන් ඉන්දෙද්දි පට්ට විදියට බය හිතෙනව.

    මෙන්න මේ දේවල් සෙට් උනාම කොහොමද කරගන්නෙ කියල හිතෙනව:

    * අම්මා, තාත්තා ලෙඩ උනාම, ළග කෙනෙක් නවත්වන්න, අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න.. පට්ට සල්ලියක් ඕන.

    * වාහනේ ලෙඩක් ආවම, පාර්ට්ස් ගිනි ගණන්.

    * ගෙදර මළගෙයක් උනොත් ඒවට ලොකු වියදමක් වෙනවා.

    * ඉතුරු කරපු සල්ලි බලන් ඉන්දෙද්දි වටිනාකම වේගෙන් අඩුවෙනවා.

    මේවා දකිද්දි උඹලට දැනෙන්නෙ නැද්ද නිකන් රෝලර්කෝස්ටර් එකේ යනව වගේ?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕව ගැන හිතන්න වෙලාවක් නෑ චන්දෙ දීපු එකාගෙ පුක ලෙවකන්න තියෙනව ලංකාවෙ උන්ට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jiwath wenna bayak naha, ape lamai loku weddi monawa karaida kiyala bayak thiyenwa,
    kohoma hari try karanne wena rataka settle karawanna athamai,

    rajapakshala me rata naththatama nathi karapu sapaya aniwa wadinna ona ara sakkili ballo ( namal, rohitha, yoshitha) okunge lamainta, hena gahala hari accident wela hari marennama ona.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹලට මේක කැරිම ඩිප්‍රෙසිව් thought එකක් විදිහට හිතෙන්න පුලුවන්.. හැබැයි මං එච්චර සිරා අරං නෙවෙයි මෙහෙම හිතන්නෙ..

    මං මේ ලයිෆ් එකේ ඇත්තට meaning එකක් දකින්නෙ නෑ බං.. ඇත්තටම මගේ ගැන කෙයාර් කරන අන්තිම පුරුකත් කවද හරි නැති වෙච්ච දවසට (ෆැමිලි එකේ) මං ගන්න පුලුවන් හැම රිස්ක් එකම, ගොන් වැඩේම කරනව පුලුවං නං.. එහෙම වෙයිද දන්නෙ නෑ ඇත්තටම.. හැබැයි ඕක තමයි ඔලුවෙ වැඩ කරන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    * අම්මා, තාත්තා ලෙඩ උනාම, ළග කෙනෙක් නවත්වන්න, අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න.. පට්ට සල්ලියක් ඕන.
    Already passed away..


    * වාහනේ ලෙඩක් ආවම, පාර්ට්ස් ගිනි ගණන්.
    ප්ලැටිනා එකට ඒ තරම් ගානක් යන්නේ නෑ..


    * ගෙදර මළගෙයක් උනොත් ඒවට ලොකු වියදමක් වෙනවා.
    ආයේ මැරෙන්න ඉන්නේ මම විතරයි... 😪


    * ඉතුරු කරපු සල්ලි බලන් ඉන්දෙද්දි වටිනාකම වේගෙන් අඩුවෙනවා.
    එදා වේල හම්බ කරන කන අපිට මොන ඉතුරුවක්ද මහත්තයෝ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    Already passed away..



    ප්ලැටිනා එකට ඒ තරම් ගානක් යන්නේ නෑ..



    ආයේ මැරෙන්න ඉන්නේ මම විතරයි... 😪



    එදා වේල හම්බ කරන කන අපිට මොන ඉතුරුවක්ද මහත්තයෝ...
    දුකයි. සතුටුයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    ඒව ගැන හිතන්න එපා බ්දුදහම තියන මේ වගේ පිං බිමක ඉපදීම කොච්චර දුර්ලබ අවස්තාවක්ද
     
    • Like
    Reactions: moveon