ජීවත්වෙන්න බය හිතෙනවද?

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලංකාවෙ හැම භාණ්ඩ හා සේවාවක්ම ගණන් ගිහින්.. මට ඒවා දිහා බලන් ඉන්දෙද්දි පට්ට විදියට බය හිතෙනව.

    මෙන්න මේ දේවල් සෙට් උනාම කොහොමද කරගන්නෙ කියල හිතෙනව:

    * අම්මා, තාත්තා ලෙඩ උනාම, ළග කෙනෙක් නවත්වන්න, අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න.. පට්ට සල්ලියක් ඕන.

    * වාහනේ ලෙඩක් ආවම, පාර්ට්ස් ගිනි ගණන්.

    * ගෙදර මළගෙයක් උනොත් ඒවට ලොකු වියදමක් වෙනවා.

    * ඉතුරු කරපු සල්ලි බලන් ඉන්දෙද්දි වටිනාකම වේගෙන් අඩුවෙනවා.

    මේවා දකිද්දි උඹලට දැනෙන්නෙ නැද්ද නිකන් රෝලර්කෝස්ටර් එකේ යනව වගේ?
    Salli bank eke ithuru karala nam therumak ne. Emergency fund ekk witharai thiyaganna oni
     
    • Like
    Reactions: moveon

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපෝ බයක් නැහැ, එන විදිහකට මුහුන දෙනවා, ඇති වගේනම් ප්ලැන් B එක ක්‍රියාත්මක කරනනවා ifykyk 😋
     
    • Like
    • Love
    Reactions: moveon and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Already passed away..



    ප්ලැටිනා එකට ඒ තරම් ගානක් යන්නේ නෑ..



    ආයේ මැරෙන්න ඉන්නේ මම විතරයි... 😪



    එදා වේල හම්බ කරන කන අපිට මොන ඉතුරුවක්ද මහත්තයෝ...
    අඩෝ මේ, එහෙම බැලුවාම බොට ප්‍රශ්න නෑ නේ බොලා..... මමත් ටික කාලෙකින් මහ දෙන්නා නැති උනාම ඔහොම ඉඳී නේද කියලා හිතුනා බොලා මේක කියවලා 🧐🤔
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    IMG-1413.jpg


    owa monada ban muuta wela thiyena eka baluwama :lol: