ජීවත් විමේ කළාව 70
මාරී බැරෝනට් විසින් රචිත The Living Art of Risque නැමති කෘතියේ අන්තර්ගත කිරීම සදහා පැරණි සාහිත්‍ය නාට්‍යමය නර්තශිල්පීන් යොදා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව මාරි විසින් ඊට යොදාගෙන ඇත්තේ 1950,60 සහ 1970 යන දශක වලදී එම නර්ථනයන්හී සුපිරි තරු බවට පත්වී සිටි එවක සුරූපී තරුණියයන්ය. නමුත් මේ වන විට එම තරුණියන් අවුරුදු 90 පසුකර විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු ලබයි.
ජීවත් විමේ කලාව පිළිබද කියැවෙන ඇයගේ කෘතියට මෙම ඡායාරූප සදහා ඔවුන් පෙනී සිටීමට කැමැත්ත පල කර ඇත.
70 දශකයේදී ගත් ඔවුන්ගේ ඡායාරූප

සන්තානම් මෑණියනේ 