රුවන්වැලිසෑ ගර්භයේ අභිරහස
රුවන්වැලි සෑ මැළුවේ පාදමේ සතර කොණ පිහිටා තිබෙන ඇත් දළ සතරෙහි ඔබ නොඇසූ කතාව.
රුවන්වැලි සෑය බෞද්ධාගම තුළ විශේෂයෙන් කැපී පෙනෙන ස්තූපයක්. විශේෂයෙන් මෙරට බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති උතුම් පූජා භූමියක්.
අපිට ඒක එහෙම උනාට එය සැබැවින්ම එදා සිටි දේශීය ඉන්ජිනේරුවන්ගෙ අති සාර්ථක නිමැවුමක්, මෙය සෑදීම ආරම්භ කිරීමේ හිඳ අවසානය දක්වා දේශීය සාහිත්‍ය අපිට බොහෝ කතාන්දර ගෙනහැර පෑවත් එදා සිටි ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාව ගැන සාහිත්‍යයේ ඉඩක් වෙන් නොවීම තරමක පුදුම සහගත කරුණක්.
රුවන්වැලිසෑය කියන එක මඳක් අමතක කොට ඔබ මෙය අර්ධ ගෝලාකාර ඝනවස්තුවක් සේ සලකන්න...
මෙයට නිශ්චිත ස්කන්ධයක් තිබෙනවා, එයට සාපේක්ශ බරක් කේන්ද්‍රයේ සිට පහලට ක්‍රියාත්මක වෙනවා (ගුරුත්වය g=9.8ms-1). මේ අනුව එය නිශ්චලව පොලවෙහි ස්තාපනය කර තැබූවද එයට විය හැකි උපද්‍රව තිබෙන බව ඔබට සිතිය හැකියි.
ඔවු.. එදා ඉදිකිරීම ශිල්පියාත් මෙය දැනගෙන හිටියා. අප ජීවත් වන්නේ පෘථිවි ගෝලයේ ඉන්දියානු තැටිය තුලයි. එය මායිම් වන්නෙ ඕස්ට්‍රේලියානු තැටියට හා බුරුම තැටියටයි (භූ තැටි ගැන ඔබ දන්නේ යැයි සිතමි). මෙම තැටි මායිම් අතර නිතර භූකම්පන ඇතිවන බව ඔවුන් පවා දැන සිටියා.
මෙම භූකම්පන තුළින් සෑයට යම් හානියක් වේදැයි නිසැකවම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය උනා. අන්න එම හේතුව නිසායි මෙම ඇත්දළ යොදාගත්තෙ. මේවා තරමක් දිග ඇත්දළ (මේ සදහා වෙන යම් දෙයක් ,ලී වැන්නක් යොදාගත හැකිව තිබුණත් සෑයට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් එයට ඇත්දළ යොදාගත්තා)
මේවා සෑයේ පාදම දක්වා දිවෙනවා.සෑයට යම් හානියක් වන්නේ පාදමට හානි වූවහොත් පමණයි.මේ හේතු නිසා පාදමේ සිට දිවෙන ඇත්දළ සතරක් සෑයේ සතර කොන ස්තාපනය කරා. විවිධ කාල වලදී මෙම ඇත්දල ඉහලට පහලට මතුවීම සිදුවනවා.
දැඩි හිරු රශ්මිය සහ සෑය අවට මානව ක්‍රියාකාරකම් නිසා තරමක් මෙය දැන් අඩපණව පැවතියත්. එවක සෑයේ ආරක්ශාව ගැන සොයා බැලීමට මෙය වටිනා දර්ශකයක්ව තිබුණා.
මේ සම්බන්ධව විවිධ මිනිසුන් විවිධ මත පල කලත් මේ වනවිට පිළිගත හැකි මතය වන්නෙ මෙය යැයි හැඟේ.
තොරතුරු උපුටාගැනීම අන්තර්ජාලයෙනි.
වහරක ස්වාමින්වහන්සේට අනුව රුවන්වැලිසෑය යනු ගෞතම බුදුරදුන්ගේ දේහය අදාහනය කල ස්ථානය වන අතර ධාතු ගර්භයේ රනින්කල ඇතුන් සහ නෙලුම් මල් සමග රනින් කල ත්‍රිපිටකයද ධාතුන්වහන්සේලා සමග නිධන්කර ඇති බව උන්වහන්සේ පවසයි .දාගැබේ ස්ථාවරබව සදහා කුට්ටම් පොකුණේ සිට නල මාර්ග දාගැබේ ගර්භයට යන බවද උන්වහන්සේ දේශනා කර ඇත... ථූපවංශය (1969) අනුව රුවන්වැලිසෑ ධාතු ගර්භයේ චිත්‍ර භික්‌ෂූන්වහන්සේ විසින් අඳින ලද බව සඳහන් වේ.සලකළ මළුවේ ගිනිකොන දිගින් ඇති ශිල්ප ස්ථම්භ පෙළ සුර්ය දේවාලයේ නටබුන් විය යුතුය
ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

..............