මහින්දගේ රෙද්දක් මන් දන්නේ නෑ..නමුත් මගේ අදහස මෙකයි..මම ඉපදුනේ ඉතාලියේ එහෙ හිටිය.. තව රටවල් ගණක ගිහින් තියෙනවා...නමුත් ලංකාව වගේ රටක් දැකල නෑ.. මෙහෙ මිනිස්සුන්ගේ හා සංස්කෘතියේ තියෙනවා අමුතු ගතියක්..ඉහල සමාජ තත්වයක් ඇතිකර ගන්න පිට රටකට යන්න ඕනේ නෑ,මම අමෙරිකාවේ ඉන්නේ ඒවා මේවා කියන්න, මෙහෙ ඉඳන් ලස්සනට ජිවත් වෙන්න පුළුවන් හිගන්නට හරි..වෙලා තියෙන්නේ අපේ කාර්යාලයේ පියන් ටත් ඕනේ Toyota Prado එකක්, අන්න එතනයි අවුල රටක ලස්සන විතරක් මදි බන් ඒ රටේ ජිවත් වෙන්න..මිනිස්සු හොඳ වෙන්නත් ඕනේ.. අත්දැකීමෙන් කියන්නේ සිරාවට වෙන රටවල මිනිස්සු හොඳ නෑ..ගිහින් වැඩේ අනාගත්ත අය කියනවා ඉතින් නියම මිනිස්සු පාඩුවේ ඉන්න පුළුවන්.හරි වැදගත් කරදරයක් නෑ කියල,, ගෙයක් ගිනිගත්තම වතුර පොදක් ගහන්න බල්ලෙක් නෑ..එත් වන්දි ඉල්ලන්න එනවා උන්ගේ මල්පැල මරුන ගින්නේ රස්නෙට කියල.. ඔන්න ඕකි තත්වේ