ජීවත් වෙන්න වෙන රටකට යන්න හිතුනොත් කොහෙද &#351

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇමරිකාවට තමා බලාගන්න දේවල් ගොඩක් තියේ
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹල කිව්ව ඔය හැම රටක්ම හොද"යි මට නම් බලලා එන්න. ඒත් යාළු මිත% නෑදෑයො එක්ක ජීවත්වෙන්න කැමති මේ ලංකාවෙම තමයි...
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මමත් ඉතිං ඔය තියෙන විභාග එහෙම පාස් කොරල අවා ඉස්තිර පදිංචියට කියල හිතාගෙන ඔස්ටෙලියාවට ... ලංකාවේ වගේ office එකේ කේලම් කියන එවුන්ටයි, බස් එකේ යනකොට කොන්දටයි, පාරේ drive කරනකොට කොස්සොන්ටයි, පදිරි වේවි ඉන්න දෙයක් නෑ. හරියට හිටියොත් අපේ පාඩුවේ ඉන්න පුළුවන්.​
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යනව නම් පලයන් ඉමිග්‍රන්ට් ලා (සංක්‍රමණිකයෝ) හදපු රටකට. එකේ විතරයි උඹට පොඩ්ඩක් හරි පිලිගැනීමක් තියෙන්නෙ. ඒ කියන්නේ USA හරි UK හරි. UK ඉමිග්‍රන්ට්ලා හැදුවේ නැහැ, ඒත් උන්ගේ රටේ සැහෙන මික්ස් එකක් තියෙනවා , කල්ලෝ ඉන්නවා. ඔය ස්කැන්ඩිනේවියන් රටවල් වල නම් ජීවත් වෙන්න හිතන්නවත් එපා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    suwidan, pinlanthe, noway, nawasealanthe, engalanthe, austreliawe, ithaliye, greesiye, kanadawe, thwa godak thiye
     

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    ලංකාව තමා එලාම

    මේකේ ගොඩක් commet දාල තියේන්නේ වැඩිය ඔය යන්න අස රටවලට ගියපු නැති set එකක්.මම ඔය ලොකු හැම රටකටම වගේ ගිඝින් තියනවා ( us ,canada ,italy ,japan spain ,brazil ,)
    ඔය ගොඩක් රටවලට වඩා singapore ,malaysia , hong kong ,china එල . අපේ ලංකාව ඔක්කොටම වඩා එල සල්ලි තියනවනම්.