ජීවන් සහ වාසුදේව යයි

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔබ මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමයට විරුද්ධ නම් !

    මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමය ගැන කල කිරී ඇත්නම් !

    එය විරුද්ධ වීමේ සුදුසුම ක්‍රමය ජනතා පරමාධිපත්‍යයෙන් ඔබට පැවරී ඇති ජන්දය නිසි ලෙස භාවිත කිරීමයි !

    නැතිනම් ඒ ක්‍රමයට අනුගත වූ නොමිනිසුන් ඔබගේ හඩ හෙට දිනයේත් අඩපණ කරනු ඇත.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වාසුවා නම් කමක් නැහැ මවින් සහ කුඩු දුමින්දනම් කීයකටවත් ගන්න එපා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    UCt7qyl.jpg
    hee hee
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මර්වින් නෙමෙයි, අද නුවර පුටු හතරක් හිස්කරල තියනව.
    කොල්ලො තුන්දෙනයි ශිරන්තියි අවත් ඉන්දොල, මාරව පරද්දනව.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,160
    12,144
    113
    Ohio, USA
    වාසුවා නම් කමක් නැහැ මවින් සහ කුඩු දුමින්දනම් කීයකටවත් ගන්න එපා


    මෛත්‍රීට පාර්ලිමේන්තුවේ 3/2 හදන්න මුන් අවශ්‍යයි මුලදි.... පස්සේ තියන මහ මැතිවරනයේදී තමයි මුන්ව එලවන්න වෙන්නේ ඒක චන්ද දායකයන්ගේ වැඩක්...ඒ වෙලවට යූ එන්පී එකට වද්ද ගන්න හොඳ නෑ මුන්ව.....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෛත්‍රීට පාර්ලිමේන්තුවේ 3/2 හදන්න මුන් අවශ්‍යයි මුලදි.... පස්සේ තියන මහ මැතිවරනයේදී තමයි මුන්ව එලවන්න වෙන්නේ ඒක චන්ද දායකයන්ගේ වැඩක්...ඒ වෙලවට යූ එන්පී එකට වද්ද ගන්න හොඳ නෑ මුන්ව.....

    ඒවුනාට මචන් අදිසියේ මවින් සහ දුමින්දව මෙහාට ගහ්ට්තොත් අන්ඩුව කියයි දැන් කුඩු කාරයො ඔක්කොම මෛත්‍රී එක්ක කියලා

    පුලුවන් නම් උන්ව කෙලින්ම පක්ශයට ගන්නෙ නැතුව එලියෙන් තියන්නවා නම් හොදයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා දැන් කරපු වැරදි තේරිලා පහු වෙලා වැඩි වුනත් !

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා සෑදීමටත් ඔය හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා සෑහෙන්න උදව් කලා කියලා රතන ස්වාමින්වහන්සේ කිව්වා..

    ඒ යෝජනා එලි දක්වන දවසේ උත්සවයේත් එතුමා හිටියා වගේම කතා කල ඔය ගැන.
    නමුත් මචං ඒ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හරහා එතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේහයට කරපු හාණිය නම් අති මහත්. මේ රටේ දේශපාලනය පජ කියන තත්වේ ඉදන් පජාල ම පජාල තත්වෙට ආවේ ඒ තීන්දුවෙන් ඇදුම් නැතු හරි පක්ෂෙ මාරු කරන්න දීපු ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසා.
    මේ රටේ ගරු ශ්‍රේෂ්ඨාධිරණයට මම ඉමහත් ගෞරවයෙන් කියන්නේ දැන් වුණත් ඔය තීරණය අහෝසි කරනව නම් ඒක මේ රටේ මේ දුර්දාන්ත ක්‍රමයට විරාමයක් තියන්න යම් මෙහෙවරක් වේවි!!!!
     
    Dec 8, 2014
    129
    8
    0
    වාසුදේව පොන්නය..
    ඕකව අපිට කොහොමත් එපා...
    මිනිහ යන්න ඉන්න කතාව ඇත්ත මොනවා උනත් කියල අපේ නිමල් මහත්තය මිනිහව ශේප් කරන්න ට්‍රයි එකක් දෙනවා ඉතිං..
    ජීවන් ල ගිහින් මොනවා කරන්නද බං..
    උන් අද කෙලින් ඉන්නෙත් ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න..
    මිනිහගේ දුවගේ කැම්පේන් එක කරපු තරමින් වත් උනන්දුවෙන් මිනිහ ජනාධිපති ගේ කැම්පේන් එකවත් කරන්නේ නෑ..
    හැබැයි පස්සෙන්ම කැරකි කැරකි ඉන්නවා මිනිහ හෙන පණ්ඩිතය ඔයි..
    නිමල් මහත්තයට ඕකව නං පෙන්න බෑ...
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කවුරු ගියත් වැඩක් නැ, වාසුවගෙ විග්නෙශ්වරන් මස්සිනා බං පරයා.
     
    Last edited: