ජීවන් සහ වාසුදේව යයි
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඉක්මනින්ම පොදු අපේක්ෂකයා සමග එක්වනු ඇතැයි තතුදත් ආරංචිමාර්ග හෙළිකරයි. [FONT="]ජීවන් කුමාරතුංග අමාත්‍යවරයා මහින්ද පිලෙන් ඉවත් නොවන බව මෙයට ප්‍රකාශ කර තිබුණු අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන බවය. එහෙත් මේ වනවිට මේ දෙදෙනාගේම ස්ථාවරයන් වෙන්ස් වී ඇති බව හෙළි වේ.[/FONT]
[FONT="]නානායක්කාර ඇමතිවරයා හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පාලනය ෆැසිස්ට් වාදය කරා ගමන් කරමින් තිබෙන බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන නිසා තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]Lankatruth.com
[/FONT]