ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,806
    5,375
    113

    ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වූ නිසා ජවිපෙ විසින් ඝාතනය කළ ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ග්ලැඩිස් ජයවර්ධන​

    පට්ට වේසිගෙ ජෙපි පුතාට සාප වේවා!!

    ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ ශ්‍රී ලාංකික වෛද්‍ය ආචාර්යවරියක්. ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය පරපෝෂිත විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් කෙනෙක්.

    ඇය විවාහ වී සිටියේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සොහොයුරකු වූ වෛද්‍ය රෝලන්ඩ් ජයවර්ධන සමගයි.

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි.

    1989 සැප්තැම්බර් 12දා ඇයව ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරනවා. ආසන්න හේතුව වන්නේ ඉන්දියාවෙන් ඖෂධ ආනයනයයි. ඒ වන විට ජවිපෙ විසින් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ඉන්දියන් භාණ්ඩ වර්ජනයක් දියත් කරලායි තිබුණේ.

    මේ ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳ කොමඩෝර් අජිත් බෝයගොඩ විසින් කියන ලදුව සුනිලා ගලප්පත්ති විසින් ලියන ලද A Long Watch නම් පොතේ විස්තර සඳහන් වෙනවා. ඒ වන විට කොළඹ වරායේ ජවිපෙ ඉතා ප්‍රබලයි. වරාය සේවකයන් වර්ජනය කරලායි තිබුණෙ. ඒ අතරෙ තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ තොගයක් කොළඹ වරායට ළඟාවෙන්නෙ. රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වීම වළක්වන්නට මේ ඖෂධ තොගය රෝහල්වලට බෙදාහරින්නට වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට අවශ්‍ය වෙනවා.

    මේ කාර්යය පවරන්නේ නාවික හමුදාවටයි. එය ඉටු කරන්නේ අජිත් බෝයගොඩගේ ප්‍රධානත්වයෙන්. වැඩ කිරීමට කැමති, එහෙත් ජවිපෙට බය වරාය සේවකයන් සමග තමන් ඩීල් එකක් ගැසූ බව අජිත් බෝයගොඩ ලියනවා. ඔහු සේවකයන්ට කියනවා නාවික හමුදාව විසින් තුවක්කු බලයෙන් බලහත්කාරයෙන් වැඩගන්නා විදියට කටයුතු කරන්නට. ඒ විදියට ඖෂධ තොගය වරායෙන් ගබඩා වෙත රැගෙන යනවා.

    එදාම ජවිපෙ ඇය කොම්පඤ්ඤවීදියේදී ඝාතනය කරනවා. ඇය අවසන් රාජකාරිය ලෙස කරන්නේ මෙහෙයුම සම්බන්ධයෙන් ස්තුති කර අජිත් බෝයගොඩට ලිපියක් ලිවීම විය හැකියි. ඒ ලිපිය බෝයගොඩට ලැබෙන්නේ ඇගේ මරණයෙන් දිනකට පසුවයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව පරපෝෂිත විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් ඇගේ නමින් පිරිනමනවා.

    GFjmSwIW0AAetZs
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Gota ge gedara gawa bus eka pichchuwa wage thama owa.
    What if state armed forces say the same? It was a war. hence, those terrorists need to be eliminated. Would you agree to that claim?

    දැන් තොපි කොහොමද හරියටම කියන්නේ වෙඩි තිබ්බේ ජෙප්පෙක් කියලා? නාකි රැවුලා කියපු හින්දද?
    Oh no, bro, those are suicides, sorry. In those days there were mass suicides. even Wijeweera had this anxiety; hence, he killed himself. :rofl:
    ------ Post added on Mar 11, 2025 at 10:25 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    Prema Kirthee De Alwis wa maruwe Hudson, passe JVP pitin giye.
    ඇයි විජය කුමාරතුංග. අනිවා ගේම දෙන්න ඇත්තේ පේමයා. පේමයට තමයි විජයව අභියෝගයක් වෙලා තිබ්බේ. විජය හිටිය නම් 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.
     
    • Like
    Reactions: shenat

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඇයි විජය කුමාරතුංග. අනිවා ගේම දෙන්න ඇත්තේ පේමයා. පේමයට තමයි විජයව අභියෝගයක් වෙලා තිබ්බේ. විජය හිටිය නම් 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.
    u Lalith Athuladmudali wa maruwa neda, eka giye kotinge pita. Thawa ara journalist kenek wath maruwe gani tennis gahanwa kotata andan photo gattha kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    u Lalith Athuladmudali wa maruwa neda, eka giye kotinge pita. Thawa ara journalist kenek wath maruwe gani tennis gahanwa kotata andan photo gattha kiyala.
    අතුලත්මුදලිව මරලා සතියයිද කොහෙද ගියේ පේමෙයා කෑලි කෑලි වලට කැඩිලා ගියා මහපාරේ. මට හොඳට මතයි අපි පොඩි කාලේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ජෙප්පෙක්ම වෙඩි තියෙනවා තොපි දැක්කෙයි?
    බූරුවෝ, දන්නේ නැති දේවල් ගැන කතා කරලා පුකේ මායිට් ගාගන්නේ නැතුව පලයං බං.
    ජෙප්පෝ මරලා ඒවට වගකීමත් ප්‍රසිද්දියේ ගත්තා- කියවපන් Lost Revolution by Rohan Gunarathna
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    බූරුවෝ, දන්නේ නැති දේවල් ගැන කතා කරලා පුකේ මායිට් ගාගන්නේ නැතුව පලයං බං.
    ජෙප්පෝ මරලා ඒවට වගකීමත් ප්‍රසිද්දියේ ගත්තා- කියවපන් Lost Revolution by Rohan Gunarathna
    Rohan Gunarathna jeppek da?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි විජය කුමාරතුංග. අනිවා ගේම දෙන්න ඇත්තේ පේමයා. පේමයට තමයි විජයව අභියෝගයක් වෙලා තිබ්බේ. විජය හිටිය නම් 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.
    එතකොට "විජය යැවුවේ ඇයි" කියලා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අණදෙණ නිලධාරි, කීර්ති විජයබාහු ගේ අත්සනින් පත්‍රිකාවක් නිකුත් කලේ උඹලෑ ගමේ වින්කලේ වැඩ කරපු විජය ගැන වෙන්ඩැ??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    එතකොට "විජය යැවුවේ ඇයි" කියලා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අණදෙණ නිලධාරි, කීර්ති විජයබාහු ගේ අත්සනින් පත්‍රිකාවක් නිකුත් කලේ උඹලෑ ගමේ වින්කලේ වැඩ කරපු විජය ගැන වෙන්ඩැ??
    මම කියනවා විජෙ යැව්වුවෙ උගෙ කට වැඩි. එතකොට මමද වග කියන්නෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඇයි විජය කුමාරතුංග. අනිවා ගේම දෙන්න ඇත්තේ පේමයා. පේමයට තමයි විජයව අභියෝගයක් වෙලා තිබ්බේ. විජය හිටිය නම් 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.
    විජය විතරක් නෙමේ උපාලි විජේවර්ධනත් ගියා කියන්නේ පියානෝ හින්දා තමා.
     
    • Like
    Reactions: YelaWolf